(සුජිත් හේවාජුලිගේ )
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයට සයිනොපාම් එන්නතෙන් ඉහළ රැකවරණයක් සැලසෙන බව දේශීය පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි ඖෂධ නිෂ්පාදන , සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
මේ පරීක්ෂණ වාර්තාව ඉදිරි දින කිහිපයේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයිද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් බොරු නොකියා පැත්තකට වෙලා ඉන්න...
සමහර රටවල්නම් කියන්නේ ඩෙල්ටා තිය ලොසින්ජරයකටවත් වැඩක් නැහැ කියලා, කොහොම වුණත් මෙයා ධම්මික පැනිය පොවන්න හදපු එක්කෙනානේ...
මෙයා කියන එව්වා විශ්වාස කරන්න නම් හරිම අමාරුයි.. බලන්න ඕනේ ලෝක සෞඛ්‍ය සංවිධානය මොකද කියන්නේ කියලා...
අර පැණිය වගේද දන්නේ නෑ දේශීය පරීක්ෂණය කලේ...
ඔය ගොල්ලෝ නේ කියන්නේ..!!!
ඇයි ධම්මික පැණියත් නියමයි චන්න...!!!
මේ ඖෂධවේදී මහාචාර්යතුමා ඔය වගේ කතාවක් කියලා සාමාන්‍ය ජනතාව නොමඟ යවනවා. ඩෙල්ටා ප්‍රභේදය තවමත් ලංකාවෙන් වාර්තා වුනේ සුළු ප්‍රමාණයක් පමණයි. සායනික පරීක්ෂණයකටත් ඒ දත්ත හොඳටම මදි. ඒ වගේම ඒකට සැලකිය යුතු කාලයක් ගතවෙනවා. මහාචාර්යතුමා කරුණාකර වෛද්‍ය විද්‍යාවයි... දේශපාලනයයි... සාමාන්‍ය ජනතාවට පටලවන්න එපා.
ඔබතුමා පැණි ගැන කිව්වෙත් ඔහොම තමයි. ඒ වගේම මහාචාර්යතුමා දිනපතා දෙසන කයිවාරු, නිතර අපට ඇසෙන බයිලා වගේ. කොහොම වුණත් ඔබතුමා කළගුණ සළකන්න බොහෝ උත්සාහ ගන්නා බවක් අපට පේනවා...
ඇයි ඔයා ප්‍රමෝට් කරපු ධම්මික පැණිය යිට වඩා හොඳයිනේ... මේ වගේ මහාචාර්යකම් පෙන්නලා ඇමැතිකම් අරගෙන ජනතාව මුලාකරන අයට දවසක මරණ දඬුවම දෙන්න ඕනේ. ඔය සයිනෝෆාම් කියන එන්නතේ කාර්යක්ෂතාවය හරිම අඩුයි. ඔය වැක්සීන් එක අරගෙන පසුව කොරෝනා හැදිලා මැරුණු ගොඩක් අය ගැන අහන්න තියෙනවා.... වෙන රටවල. මේ අය චීනාගෙන් කොමිෂන් වලට අපේ රටේ අහිංසක ජනතාවට මේක ප්‍රමෝට් කරනවා.
ඔය ඔක්කොටෝම වැඩිය ගඟේ දමපු මුට්ටිය... මුට්ටියට ඔය එක ප්රභේදයක්වත් හදන්නේ නැත.
සිනොෆාම් හි විකුණුම් නියෝජිතයා!
පලමු කොට මෙයා නියම සුදුසුකම් සපුරා නොමැතිව, ගොට්ට අල්ලා, හොරට සර්ප විෂ ගැන පර්යේෂන කලා යැයි පවසා ඇමෙරිකාවෙ සිටින විද්වතෙකුගේ උදව් ගෙන නිබන්ධන ලියා,පලකොට රජරට විශ්ව විද්‍යාලයේ තමන් විසින් තමාටම ආචාර්ය මහාචාර්ය පදවි ගත් හොරෙක් බව මතක තියාගන්න. දෙවනුව සයිනොෆාර්ම් ගැන තබා පැන්ඩෝල් පෙත්තක් ගැනවත් හොයන්නට හැකියාවක් නැති උන් කියන කතා ගැන විශ්වාසය නොතියන්න. හැකිනම් ඔය පර්යේෂන පත්‍රිකාව අන්තර් ජාතික සයන්ස් හො මෙඩිකල් ජර්නලයක පල කරන්න කියන්න.ඔවැනි තක්කඩියන්ට දුවන්න පාර මදිවනවා ඇත.
කිසිම පරීක්ෂණයක් නොකර නොදන්න දේවල් ගැන මහා ලොකුවට කතා කරන මහාචාර්යවරු ඉන්නේ ලංකාවේ පමණි