IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


චන්දිමාල්ගේ මව,නැගණිය ඇතුළු හයක් අත්අඩංගුවට

(යොහාන් භාසුර සහ නිමන්ති රණසිංහ)

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයකදී පැවැත්වූ සාදයට සහභාගි වූයේ යැයි කියන එහි ප්‍රධාන සංවිධායක ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාගේ මවල නැගණිය සහ රියදුරා ඇතුළු පුද්ගලයන් හය දෙනකු අත් අඩංගුවට ගත් බව මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ෂණ ඒකකය කියයි.

මෙම පිරිසට ප්‍රසිද්ධ කළා පවුලක සාමාජිකාවක සහ ඇයගේ සැමියා සහ තවත් පුද්ගලයකු ඇතුළත් බවත් එම පිරිස කොල්ලුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.

 මෙම පුද්ගලයන් හයදෙනා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි..

 



අදහස් (19)

චන්දිමාල්ගේ මව,නැගණිය ඇතුළු හයක් අත්අඩංගුවට

Lalith Friday, 04 June 2021 05:58 AM

අපිට ඔය මගුල විතරයි අඩු... !!!

:       3       18

kurunagala nagaradipathi Friday, 04 June 2021 05:59 AM

මම එහෙම ඕවාට සම්බන්ධ නැහැ හරිද?

:       3       17

කේක් දුන්නු අපිFriday, 04 June 2021 07:48 AM

කේක් දුන්නු අපිද වැරදි එතකොට?

:       1       19

Sri Lanka Friday, 04 June 2021 06:27 AM

ජනාධිපතිටවත් මෙච්චර ඉඩක් නෑ පත්තරේ...?

:       2       18

Dhammika Friday, 04 June 2021 07:28 AM

මේ වගේ ප්‍රවෘත්තිවලට තැනක් දෙන්න එපා. ඔහොම අත් අඩංගුවට ගත් හැමෝගේම විස්තර දාන්න ගියොත් වැදගත් ප්‍රවෘත්තිවලට තැනක් නැතිවෙයි. අනික අහක ඉන්න කබ්බෝ ෆෝම් කරන්නත් එපා...!

:       1       50

RaveendraFriday, 04 June 2021 08:09 AM

සහතික ඇත්ත. මේ කොහෙවත් යන "ලොන්ත බූරුවන්ටත්" දෙන ප්‍රසිද්ධිය.. නිරපරාදේ මාධ්‍යවේදීන්ගේ කාලය.

:       0       20

Ashan Friday, 04 June 2021 08:06 AM

චන්දිමාල් වැරැද්දක් කරලා අත්අඩංගුවට ගත්තා. ඔය කියන ප්‍රසිද්ධ පවුලේ නම දාන්නේ නැත්තේ, වැරැද්දක් කරන්නේ නැතිව අත්අඩංගුවට අරන්ද..?

:       1       18

kasun Friday, 04 June 2021 08:52 AM

ඇත්තටම මොකටද මේවා පත්තරේ දාන්නේ? කාටද මේවා වැඩක් තියෙන්නේ? කිසිවැඩකට නැති ඕපාදූප.. වැදගත් ලිපියක් සාන්න හැමෝටම වටින..

:       0       17

kamal Friday, 04 June 2021 08:55 AM

පියුමිට අත නොතබනු..

:       3       11

seanFriday, 04 June 2021 09:21 AM

එහෙම කොහොමද

:       0       6

Nihal Friday, 04 June 2021 09:32 AM

කුරුනෑගල නගරාධිපතිට වෙනම නිතියක්ද

:       1       6

Guru Friday, 04 June 2021 09:53 AM

දෙවියන් වහන්සේ අති කාරුණික වුවත්, අති දයාවන්ත වුවත්, මනස්තාපනය වන්නන්ට සමාව දුන්නත්, දඬුවම ලැබෙනවා. දඬුවම තමාට පමණක් නොව පරම්පරා ගණනකට බලපානවා. ළඟදී විවාහක රූ රැජින තරඟයේ දික්කසාද වන්නට නඩු කියන කාන්තාවකට (කාන්තාවට අප කරුණාව පාමු. ඇයට අවලාදයක් නොවේ) කිරුල දෙන්න කටයුතු කළ මෙයාට තව දඬුවම් ලැබෙයි. රෝසිටත් එහෙමයි. මනස්තාපනය වී සමාව ඉල්ලන්න.

:       3       2

sanathFriday, 04 June 2021 11:15 AM

මෙය යෝවන් වහන්සේගේ පණිවිඩයෙන් කොටසක්ද?

:       0       3

Nihal Friday, 04 June 2021 10:51 AM

මේ වගේ දේවල් අපි කියවන්න කැමති නෑ...

:       0       6

sumithra dharmasena Friday, 04 June 2021 11:58 AM

විෂබීජ...!

:       0       2

de silva Friday, 04 June 2021 12:24 PM

මේ කාලකණ්ණි රොත්තම අඩුම වශයෙන් බරපතල වැඩ ඇතිව වසරක් හෝ සිරගෙට යවන්න ඕනේ...

:       2       2

Sri Lanka Friday, 04 June 2021 04:16 PM

පුදුම විදිහටනේ කඩේ යන්නේ... මොකද ඊළඟ පාර ඡන්දෙවත් ඉල්ලන්නද?

:       0       1

Rata Perata Saturday, 05 June 2021 07:20 AM

අත්අඩංගුවට අරගත්තට අරගෙනත් ඉවරයි.. තාම මේ පවුලේ නම දන්නේ නැද්ද?

:       0       0

Bamunuarachchi Sunday, 06 June 2021 11:20 AM

මොකක්ද මේ විකාරය?. මොවුන්ව අල්ලුවා නිරෝධායනයට යැව්වා එච්චරයි කතාව... මේ ප්‍රසිද්ධිය ඇති මේ ගොල්ලන්ට ලබන සැරේ ඡන්දෙ ඉල්ලන්න. නැතිනම් පාන්දර 02ට විතර පාටිය දාපු තැන පෙන්වන්න එක්ක යන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 288 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 413 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site