ගුවන් යානා සඳහා දෛනිකව අවශ්‍ය ජෙට්ඉන්ධන ප්‍රමාණවත් නැහැ කටුනායක, බණ්ඩාරනායක ගුවන්තොටුපලට පැමිණෙන හා පිටව යන ගුවන්යානා සඳහා දෛනිකව අවශ්‍ය වන ජෙට් ඉන්දන ප්‍රමාණවත් නොවන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 02 September 2022
මොන සුර ලොවින් ලැබුණ ද මේ මැණික් ටික පුත්තලම රෝහලේ දී සිවු නිවුන් දරු උපතක් සිදු වූ බව පුත්තලම රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සුමිත් ඇන්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. 02 September 2022
කොහාගෙ බිත්තර කන්න එන නයි පොළොඟුන්ට කොටනවා කොහාගේ බිත්තර රකින්නේ පොහොට්ටුවේ අපි. ඒ බිත්තර කන්න එන නයි පොළොන්ගුන්ට කොටනවා යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී අද (2) පැවසීය. 02 September 2022
ජනතාවට තොරතුරු ගන්න ජනපති කාර්යාලයෙන් දුරකථන අංක දෙයි සේවා ලබාගැනීම සඳහා රාජ්‍ය ආයතන වලට එන ජනතාවට කාර්යක්ෂම කඩිනම් සේවයක් සැපයීම අනිවාර්ය බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට අද දැනුම් දුන්නේය. 02 September 2022
කොළඹ ළමා රෝහලේ ඖෂධ 40ක හිඟයක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඖෂධ ගණනාවක 40 ක පමණ හිඟයක් පවතින බව එහි අධ්යක්ෂ වෛද්‍ය ජේ විජේසූරිය මහතා පැවසීය. 02 September 2022
රට ගොඩ ගතහැකි ක්‍රමය අනුර හෙලි කරයි ආණ්ඩුව ,පෞද්ගලික අංශය,ගොවි ජනතාව විදෙස්ගත ජනතාව ආදී සියලුම පුරවැසියන් ඒකාබද්ධ වී පොර බැදුවොත් වසර දෙක තුනෙන් මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා (ජාජබ)පැවසීය. 02 September 2022
අයවැය ඡන්ද විමසීම අද සවස අයවැය විසර්ජන පනත් කෙටුම්පත (අතුරු අයවැය) ඡන්ද විමසීම අද පස්වරු 4.00 ට පැවැත්වීමට නියමිතය. 02 September 2022
අය වැය ගැන ස.ජ.බ ගත් තීරණය අයවැය විසර්ජන පනත් කෙටුම්පතට (අතුරු අයවැය) ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර ඇත. 02 September 2022
ගොර්බචොව්ගේ අමංගල්යයට පුටින් නෑ අවසන් සෝවියට් නායක මිහායිල් ගොර්බචොෆ්ගේ අවමංගල උත්සවයට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහභාගී නොවනු ඇතැයි රුසියන් මාධ්‍ය වාර්තා කරයි. 02 September 2022
රජයේ සේවක විශ්‍රාම වැටුපටත් තට්ටු කරන්න හදනවා දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදා රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුපටත් තට්ටු කරන්න හදන බව සමගි ජනබලවේගයේ පත් කළ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 02 September 2022
’’නන්දලාල් වෙනුවෙන් මම ගෙදර යන්නම්’’ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉවත් කිරීමට අවශ්‍ය නම් ඔහු වෙනුවෙන් තමා ඉවත්වීමට සූදානම් බව විදේශ කටයුතු අමාත්‍ය අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (2) පැවසීය. 02 September 2022
දරුවාගේ අනාගතය වෙනුවෙන් පක්ෂ ව්‍යවස්ථා සංශෝධනය කිරීම වරදක් තමන්ගේ දරුවාගේ අනාගතය වෙනුවෙන් පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කරනවා නම් එය බලවත් වරදක් බව මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 02 September 2022
ලිට්රෝ මිල යළි අඩුවෙයි? ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල ලබන සදුදා (5 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට නැවතත් අඩු කිරීමට නියමිත බවත් නව මිල ගණන් පසුව දැනුම් දෙන බවත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (2) පෙරවරුවේ පැවසීය. 02 September 2022
රැජින පීලිපනී - ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනවට බාධා අනුරාධපුර සිට බෙලිඅත්ත බලා ධාවනය වන රජරට රැජින සීඝ්‍ර ගාමි දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී පීලි පැනීමට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවත් මගීන් දැඩි ලෙස අපහසුතාවයට පත්ව ඇති බවත් වාර්තා වේ. 02 September 2022
හැටෙන් විශ්‍රාම යැවීම වෘත්තීන් කිහිපයකට අදාල නෑ සේවකයින්ගේ විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට තීරණය කළද තෝරාගත් අත්‍යවශ්‍ය වෘත්තීන් කිහිපයකට එම සීමාව බල නොපාන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි. 02 September 2022
දමනය කළ යුත්තේ අරගලය නොව උද්ධමනයයි දමනය කළ යුත්තේ අරගල කළ ජනතාව නොව උද්ධමනය බව පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 02 September 2022
මිද්දෙනිය වෙඩි තැබීමකින් අයෙක් මරුට මිද්දෙණිය සතොස් මාතාගම ප්‍රදේශයේදී නාඳුනන පුද්ගලයකු සිදුකළ වෙඩි තැබීමකින් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය 02 September 2022
වායුගෝලීය කැළඹිලි තත්වය ක්‍රමයෙන් ඉවත්වෙයි ශ්‍රී ලංකාව ආශ්‍රිතව පැවති පහළ වායුගෝලීය කැළඹිලි තත්වය ක්‍රමයෙන් ඉවත්වෙමින් පවතින බවත් ඒ අනුව පවතින වැසි තත්වය ද ක්‍රමයෙන් පහව යනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 September 2022
ඉන්ධන ගැටළුවෙන් ශ්‍රී ලන්කන් සේවයට අමතර මිලියනට හතක වියදමක් තෙල් සංස්ථාව ගුවන්යානා ඉන්ධන ලබා නොදීමෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා වලට අවශ්‍ය ඉන්ධන ඉන්දියාවෙන් ලබා ගැනීම නිසා මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන හතක අමතර පාඩුව විදීමට සිදුව ඇත. 02 September 2022
පුංචි ඡන්දය ලබන මාර්තුවේ පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මාසය පමණ වන විට පැවැත්වීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා කීය. 02 September 2022
ඉන්ධන,ගෑස් හා ගොවි ගැටළුවලට සාගල මැදිහත් වෙයි ඉන්ධන, ගෑස් හා වී වගා ක්ෂේත්රයන්හි ගැටලුවලට කඩිනම් විසදුම් ලබාදෙන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 02 September 2022
‘‘විදෙස් ගත වන්නට පෙර මැලේරියාවට බෙහෙත් ගන්න‘‘ විදේශගතවන සියලුම ශ්‍රී ලාංකිකයන් මැලේරියා රෝගයට දෙනු ලබන ඖෂධ පාවිච්චි කරන ලෙසත් හා එම ඖෂධ යම් ප්‍රමාණයක් රැගෙන යන ලෙසත් ජාතික මැලේරියා මර්දන මූලස්ථානය ඉල්ලා සිටී. 02 September 2022
‘‘මර්දනය තියෙන තුරු මේ රටට සල්ලි එවන්න එපා‘‘ අහිංසක දරුවන් මර්දනය කරන ත්‍රස්තවාදය පවතිනතුරු එක සත පහක් හෝ මේ රටට නොඑවන්නයි විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් තමා විශේෂ ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීලිඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 01 September 2022
අර්ජුන ඇලෝසියස්ට සිතාසි ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම මගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් කෝටි 167 ක බදු මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් අද (02) අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. ඉලංගසිංහ මහතා අර්ජුන ඇලෝසියස් මහතාට සිතාසි නිකුත් කර ඇත. 01 September 2022
හත් හැවිරිදි දරුවාට කැති පහර දුන් නරුම සියා තාත්තාට ජංගම දුරකථන කාඩ්පතක් මිලදී ගැනීමට ඒ සදහා රුපියල් 100 ක් අතැතිව වෙළඳසැලකට ගිය 7 හැවිරිදි ළමයකුට කැතතකින් පහරදී කපා කොටා බරපතල තුවාල සිදු කර ඇතැයි කන්දකැටිය පොලිසිය කියයි. 01 September 2022
‘‘ඇමැතිවරුන්ටත් නිලධාරින්ටත් දැක්මක් නෑ‘‘ ඇමතිවරුන්ට නිසි දැක්මක් නැති බවත් දැක්මක් ඇති අයගෙන් උපදෙස් නොගන්නා බවත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක ගැටඹේ රාජෝපවනාරාමාධපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවැසුහ. 01 September 2022
ජපන් මහාචාර්යවරියට අමතක වූ මුදල් පසුම්බිය ආපසු දෙයි ජපන් මහාචාර්යවරියකවන මටෘනුරා ජුන්කෝ ගේ මහත්මියගේ මුදල් පසුම්බිය කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී බිම වැටී තිබියදී ගුවන් තොටුපළ සේවිකාවක විසින් අහුලා ආපසු බාර දෙනු ලැබුවාය. 01 September 2022
ආසියානු ක්‍රිකට් ශූරතාවලියේ තාක්ෂණ කමිටු සභාපති චරිත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී දැන් පැවැත්වෙන ආසියානු ක්‍රිකට් තරගාවලියේ (2022) තාක්ෂණ කමිටු සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චරිත් සේනානායක මහතා පත්කර තිබේ. 01 September 2022
ඉන්ධන මිල වෙනසක් නෑ ඉන්ධන මිල සූත්‍රයට අනුව අද (1) දිනයේ ඉන්ධන මිල සංශෝධනය විය යුතු වුවද ඉන්ධන මිලේ වෙනසක් නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 01 September 2022
කිලෝ 198ක කුඩු නඩුව විභාගයට ත්‍රිපුද්ල විනිසුරු මඩුල්ලක් කුඩු නඩුවක් විභාග කිරීම සඳහා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් (Tial At Bar) පත් කරන ලදී. 01 September 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026