(දයාසීලි ලියනගේ)
විදේශගතවන සියලුම ශ්‍රී ලාංකිකයන් මැලේරියා රෝගයට දෙනු ලබන ඖෂධ පාවිච්චි කරන ලෙසත් හා එම ඖෂධ යම් ප්‍රමාණයක් රැගෙන යන ලෙසත් ජාතික මැලේරියා මර්දන මූලස්ථානය ඉල්ලා සිටී.
අප්‍රිකාව, ඉන්දියාව, තායිලන්තය, සුඩානය ඇතුළු රටවල් ගණනාවක මැලේරියා රෝගය පවතින බව වාර්තා වී ඇති බැවින් විදේශගත වන ශ්‍රී ලාංකිකයන් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ යුතුව ඇතැයි එම මූලස්ථානය ප්‍රජා වෛද්‍ය වේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීය.
මැලේරියා රෝගය බෝකරන පරපෝෂිතයා සිරුරට ඇතුල් වූ විට මදුරුවා එම රෝගය ප්‍රචලිත කරන බවද ඔහු කීය.
මැලේරියා රෝගය 2016 වන විට මුළුමනින්ම මෙරටින් තුරන් වී තිබූ අතර මේ වසරේ රෝගීන් විසි හත් දෙනෙක් වාර්තා වී ඇත. 1963 දී රෝගීන්ගේ 12ක් වාර්තා වූ අතර 1965 - 67 කාලය තුළ රෝගීන් දහස් ගණනින් වැඩි වුවත් ශ්‍රී ලංකාව මුළුමනින්ම මැලේරියාවෙන් තොර රටක් වූ බවද වෛද්‍ය සොයිසා මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
232
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘විදෙස් ගත වන්නට පෙර මැලේරියාවට බෙහෙත් ගන්න‘‘