IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජනතාවට තොරතුරු ගන්න ජනපති කාර්යාලයෙන් දුරකථන අංක දෙයි

 

(අංජුල මහික වීරරත්න)

සේවා ලබාගැනීම සඳහා රාජ්‍ය ආයතන වලට එන ජනතාවට කාර්යක්ෂම කඩිනම් සේවයක් සැපයීම අනිවාර්ය බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට අද දැනුම් දුන්නේය.

මහජනතාවගේ පහසුව වෙනුවෙන් සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය නිලධාරීන් කටයුතු කිරීම  ප්‍රමුඛ වගකීම හෙයින්  කිසිදු පුද්ගලයකු  අපහසුතාවයට පත් නොකොට කාර්යක්ෂම සේවාවක් සපයමින්  ප්‍රතිචාර දැක්වීමේ වැඩපිළිවෙළක්  සියලු අමාත්‍යාංශ වල හා රාජ්‍ය ආයතන වල ඇති කළ යුතු බවද ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේ ය.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තොරතුරු ලබා ගැනීමේදී ජනතාවගේ පහසුව වෙනුවෙන් දුරකථන අංක කිහිපයක් සහ විද්‍යුත් ලිපිනයක් හඳුන්වාදීම ද සිදු කෙරිණි.

සිසිර හේනාධීර(ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ,නීති)

ජංගම දුරකථන:- 0718132590  

කාර්යාල දුරකථන:-0112354329 / 0112354354

ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන (ජනාධිපති අතිරේක ලේකම්)

ජංගම දුරකථන:- 0719994133 / 0711992354

කාර්යාල දුරකථන:- 0112354329 / 0112354354

විද්‍යුත් ලිපිනය:- [email protected] වශයෙනි.



අදහස් (1)

ජනතාවට තොරතුරු ගන්න ජනපති කාර්යාලයෙන් දුරකථන අංක දෙයි

Bamunuarachchi Saturday, 03 September 2022 07:27 AM

මෙන්න කියලා පිළිතුරු ලැබෙයි බලාගෙන ඉන්න. පිළිතුරු තියා ටෙලිපෝනය උස්සන්නේත් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 402 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 231 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site