කරදර කම්කටුලු මැද වුව මැකෙන දුක
මවු - පිය පැතුම් ඉටුවී හද මැවුන නෙක
එළඹුන විටදි හෙට දින ඔප කරන ලක
මොන සුර ලොවින් ලැබුණද මේ මැණික් ටික
පද: ආරියසේන හඳුවල
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම රෝහලේ දී සිවු නිවුන් දරු උපතක් සිදු වූ බව පුත්තලම රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සුමිත් ඇන්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
පුත්තලම පාලවිය කරඹ මුස්නියාපුරම් 24 හැවිරිදි තරුණ මවක ඇගේ ප්‍රථම දරු ප්‍රසුතියෙදීම මෙසේ සිව් නිවුන් දරුවන් බිහි කිරීම විශේෂීත සිද්ධියකි.
සිසේරියන් සැත්කමින් ඇය බිළිදකු හා බිළිදියන් තිදෙනකු මෙසේ බිහි කළ බව වෛද්‍ය සුමිත් ඇන්ටන් ප්‍රනාන්දු මහතා කියයි .
පුත්තලම මූලික රෝහල් ඉතිහාසය තුළ පළමු සිව් දරු නිවුන් උපත මෙය බව රෝහල් අධ්යක්ෂ වරයා පවසයි.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මොන සුර ලොවින් ලැබුණ ද මේ මැණික් ටික
Marikkar Friday, 02 September 2022 04:01 PM
මෙම අද්විතීය ළදරුවන් සිව්දෙනාගේ ශල්‍යකර්මයේදී වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ අනුබද්ධ කාර්ය මණ්ඩලය දැක්වූ කැපවීම සහ කැපවීම අගය කිරීමට අපි මෙය අවස්ථාවක් කර ගනිමු. ඔවුන්ගේ සේවාවන් සඳහා ඔවුන්ගේ කැපවීම සහ ඔවුන්ගේ සතුට ඔවුන්ගේ මුහුණුවල දක්නට ලැබේ. ඔවුන්ගේ ප්‍රීතිමත් ගමන සඳහා ඔවුන්ගේ මව සහ පියා ද අගය කරන අතරම, ආරක්ෂිත දරු ප්‍රසූතිය සඳහා අපි ඔවුන්ට නැවතත් අපගේ ස්තුතිය පුදකරමු.
Chandana Fernando Friday, 02 September 2022 04:06 PM
ජේසු පිහිටයි, පුංචි මැණික් ටිකට...!
chandima Friday, 02 September 2022 06:53 PM
කෝ ළමයින්ගේ අම්මා..?
Kumar (Gulf) Saturday, 03 September 2022 01:08 AM
For the little ones and to the parents, blessings in the sweet name of Lord Jesus,
Kumar (Gulf) Saturday, 03 September 2022 01:12 AM
කරදර කම්කටුළු මැද වුවද මේ, මැකෙන දුක මව් - පිය පැතුම් ඉටුවී හද මැවුණු නෙක එළඹුණු විටදි හෙට දින ඔපකරන ලක මොන සුරලොවින් ලැබුණද?
sanjeewa milano Monday, 05 September 2022 03:03 PM
සුබ පැතුම්...!