(චන්ද්‍රසේන ගමගේ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිද්දෙණිය සතොස් මාතාගම ප්‍රදේශයේදී නාඳුනන පුද්ගලයකු සිදුකළ වෙඩි තැබීමකින් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය .
මියගොස් ඇත්තේ වයස අවුරුදු 47 වන එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකි බරපතළ තුවාල ලද පුද්ගලයා කලාව රෝතලාව රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් මියගොස් සිට ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය නැති අතර මිද්දෙණිය පොලිසිය පරීක්ෂණ පවත්වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය
2025 දෙසැම්බර් මස 18
401
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
231
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිද්දෙනිය වෙඩි තැබීමකින් අයෙක් මරුට