පද්මේගේ ඝාතන ඇතුළත් රහස් වාර්ථාව අධිකරණයට ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරට රඳවා ප්‍රශ්න කෙරෙන මන්දිනු පස්මසිරි හෙවත් කෙහෙල්බද්දර පද්මේ, ගනේමුල්ලේ සංජීව ඝාතනය ඇතුළු ඝාතන රැසකට සම්බන්ධ බවට වන රහස් වාර්තාවක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා හමුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධාංශය අද ඉදිරිපත් කළේය. 19 September 2025
ජනපති ’’එක්ස්පෝ - 2025’’ බලන්න යයි කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ පරිශ්‍රයේ පැවැත්වෙන Industry Expo 2025 ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) එක්විය. 19 September 2025
සරසවි ඇදුරෝ 66ක් කෝටි 15ක් පොලු තියලා ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ බැඳුම්කර ගිවිසුම් කඩ කළ ආචාර්යවරුන් 66 දෙනෙකු කෝටි පහළොවකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 19 September 2025
ඩෑන් ඝාතකයාගෙන් රඳවා ප්‍රශ්න කරන්න අවසර වෙඩි තබා ඝාතනය කරන ලද සමාජ ක්‍රියාකාරියකු වු ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ වෙඩික්කරු සහ ඔහු අනියම් බිරිය කියන කාන්තාව දින හතක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට කෑගල්ල මහේස්ත්‍රාත් සශිකා මිතුනගේ ආරච්චි මෙනෙවිය පොලිසියට අද (19) අවසර දුන්නාය. 19 September 2025
අල්ලස් දූෂණ නඩු අහන්න මහාධිකරණ දෙකක් අල්ලස් හා දූෂණ සිද්ධි සම්බන්ධයෙන් නඩු විභාග කිරීම සඳහා නව මහාධිකරණ දෙකක් පිහිටුවීමට තීරණය කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පැවසීය. 19 September 2025
ගුවන් හමුදා බුද්ධි නිලධාරියා කෝටි දෙකක රන් පන්නන්න හදලා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආරක්ෂාව සදහා අනුයුක්ත කර සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරියකු රුපියල් කෝටි දෙකක් වටිනා රන් බිස්කට් තොගයක් තම සිරුරෙහි සඟවා ගෙන ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත් කරද්දී අද අලුයම අත්අඩංගුවට ගත් බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශ කියයි. 19 September 2025
ලංවිම ලොක්කන්ගේ විනය පරීක්ෂණවලට බාලගිරි දෝෂය ලංකා විදුලිබල මණ්ඩලයේ තොරතුරු තාක්ෂණ අංශයේ නිලධාරීන් දෙදෙනකුට අනුමත උසස්වීම් පටිපාටියට පරිබාහිරව උසස්වීම් දීමට අධ්යක්ෂ මණ්ඩලයට නීතිවිරෝධී නිර්දේශ කළ එහි නියෝජ්‍ය සාමානා්‍යාධිකාරී (පිරිස්) සහ මානව සම්පත් කළමණාකාරිණියට එරෙහිව පූර්ණ විනය පරීක්ෂණයක් කිරීමට නිර්දේශ කර වසරක පමණ කාලයක් ගතවුවද විනය පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බව සේවකයෝ පවසති. 19 September 2025
බලශක්ති පාර්ශවකරුවෝ අයවැයට යෝජනා දෙති බලශක්ති ක්ෂේත්රයේ පාර්ශ්වකරුවන් සමඟ පූර්ව අයවැය සාකච්ඡාවක් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 19 September 2025
වායු දූෂණය අවම කරන්නැයි යාපන නගර සභාවට නියෝගයක් යාපනයේ වායු දූෂණය අවම කිරීම සඳහා ගත හැකි සියලුම පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය යාපනය මහ නගර සභාවට අද නියෝග කළේය. 19 September 2025
දුනිත්ගේ පියාගේ මරණය ගැන මහින්ද දුක්වෙයි බාල වයසේදීම පියා අහිමි වීමේ වේදනාව තමාද අත් විඳ ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අමතමින් ෆේස්බුක් සටහනක් තබමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 19 September 2025
ට්‍රම්ප්ගේ ඉල්ලීමට ඇෆ්ගනිස්ථානය පිටුපායි ඇමෙරිකා හමුදාවට නැවත ඇෆ්ගනිස්තානයට පැමිණීමටත් චීනයට සමීප බග්රාම් ගුවන් කඳවුර ඇමෙරිකානු හමුදාව යටතේ නැවත ස්ථාපිත කිරීමටත් ඉඩදෙන ලෙසත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ඉල්ලීම ඇෆ්ගනිස්තානය ප්‍රතික්ෂේප කළ බවට එරට විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගියදා ප්‍රකාශ කළේය. 19 September 2025
පියා මියගිය පසු වූ ඛේදවාචකය හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් මිය ගිය තරුණ සැමියගේ අවසන් කටයුතු සිදු කළ දා බිරියට සහ දරුවන් තිදෙනාට වස ශරීර ගත වීමෙන් පසු බිරිය මියගොස් ඇතැයි පොලිසිය කියයි. 19 September 2025
නිදහස් සෞඛ්‍ය ජාතික සැලැස්මකට සංවර්ධනය කරනවා නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතිය උපාය මාර්ගිකව, ජාතික සැලැස්මකට අනුව සංවර්ධනය කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 19 September 2025
’’අපි ඔක්කොම ව්‍යවසායකයෝ මල්ලි’’ ව්‍යවසායකත්වය ගිය දුර වත්කම් බැරකම් ප්‍රකාශ වලින් හොඳාකාරව පෙන්නුම් කෙරුණු බව සර්ව ජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රකට ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පැවසීය. 19 September 2025
ක්‍රිකට් තරගය බලද්දී වෙල්ලාලගේ පියා මියයයි ජාතික ක්‍රිකට් කණ්ඩායම් නවක ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ගේ පියා වන සුරංග වෙල්ලාලගේ මහතා මියගොස් හදිසියේ මියගොස් ඇතැයි පවුලේ ආරංචි මාර්ග කියයි 19 September 2025
විදෙස් රැකියා පැමිණිලි ගැන බලන්න විශේෂ විමර්ශන ඒකකයක් විදේශ රැකියා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සොයා බැලීම් සහ ඒවාට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ විමර්ශන ඒකකයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ දී ආරම්භ කෙරිණි. 19 September 2025
එන අයවැයෙන් සල්ලි බෙදන හැටි ලබන වසරේ රජයේ වියදම වශයෙන්රුපියල් කෝටි හාර ලක්ෂ හතළිස් තුන් දහස් හාරසිය තිස් පහක මුදලක් ඇස්තමේන්තු කර ඇති බව 2006 විසර්ජන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනයේ සඳහන්වේ. 19 September 2025
එජාප සම්මේලනයට සජිත් නෑ එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයට විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී නොවන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය. 19 September 2025
NDT සිසුන් පන්දම් විරෝධයේ මොරටුව විශ්ව විද්‍යාලයේ ජාතික ඩිප්ලෝමා තාක්ෂණ පීඨය මුළුමනින්ම මිලිටරිකරණයට ලක්ව ඇති බවත් වහාම පරිපාලනය වෙනස්කොට ශිෂ්‍යයින්ගේ අයිතිවාසිකම් තහවුරු කරන ලෙසත් ඉල්ලා NDT ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබූ පන්දම් විරෝධතාවයක් හෝමාගම දියගම තාක්ෂණ පීඨය ඉදිරිපිටදී ඊයේ (18) දා රාත්‍රී පැවැත්වුණි. 19 September 2025
රාජ්‍ය සේවයට ඇත්තේ ඉතිහාසයේ නටබුන් පමණයි නටබුන් වී ඇති රාජ්‍ය යාන්ත්‍රණය ඩිජිටල් කරණය තුළින් කාර්යක්ෂම කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 19 September 2025
ශෂීන්ද්‍ර යළි රිමාන්ඩ් 2022 වසරේදී අරගලකරුවන් දී ගිනිබත් කර විනාශයට පත් කළ කිරිඉබ්බන්වැව , මහවැලි අධිකාරියට අයත් ඉඩමේ දේපළ සඳහා රජයේ නිලධාරීන්ට බලපෑම් කර වන්දි ලබාගත්තේ යැයි කියන හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 22 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද නියෝග කළේය. 19 September 2025
හිටපු ජනපතිලා ගෙවල් සොයා කොළඹ පීරති හිටපු ජනාධිපතිවරුන් කොළඹින් තමන්ට සුදුසු නිවෙස් සොයා ගැනීමට මේ දිනවල දැඩි උත්සාහයක නිරතව සිටින බව වාර්තාවේ. 19 September 2025
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට සමාජක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ වෙඩික්කරුබව කියන පුද්ගලයෙක් ඇතුළු තිදෙනකු කෑගල්ල රංවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලීසිය කියයි. 19 September 2025
ගංජා ඇද්ද පීසී මාට්ටු යතුරු පැදියකින් ගංජා ප්‍රවාහනය කරමින්සිටි සමනල වැව පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බළන්ගොඩ පොලිසිය පවසයි. 19 September 2025
අදත් තැනින් තැනට තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල ස මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 19 September 2025
පාතාලයේ සලින්තට අවි දුන් ක්මාන්ඩෝ සෙබළා මාට්ටු ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් සලින්ත පෙරේරා නොහොත් කමාන්ඩෝ සලින්ත නමැත්තාට ගිනි අවි , උණ්ඩ ලබාදීම සහ අලුත් වැඩියා කරදීම සම්බන්ධයෙන් යුද හමුදා කමාන්ඩෝ සෙබළකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 19 September 2025
හම්බන්තොට වරායේ ගල ගැන හිටපු ඇමතිගෙන් ප්‍රකාශයක් ගන්න යයි හම්බන්තොට වරායේ කළුගල් ටෙන්ඩරයක් ලබා දෙන බව පවසමින් රුපියල් කෝටි දෙකක් වංචා කළේ යැයි කියන සිද්ධියට අදාළව හිටපු වරාය අමාත්‍යය රෝහිත අබේයගුණවර්ධන මහතාගෙන් සති දෙකක් ඇතුළත ප්‍රකාශයක් ලබාගෙන කරුණු වාර්තා කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා රහස් පොලිසියට නියෝග කළේය. 19 September 2025
කොටි ඝාතනය කළ ගෝනගල සිංහල වැසියන් සිහිකර එල්ටීටීඊ කොටි ත්‍රස්තවාදින් අම්පාර ගෝනගල, 31 වන කොළණියේ වැසියන් 54 දෙනකු අමානුෂිකව ඝාතනය කර අදට 26 වසරක් සපිරේ. 18 September 2025
මහල් නිවාසයෙන් වැටී විදේශිකයෙක් මරුට දෙහිවල ද අල්විස් පාරේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකින් ඇඳවැටී මිය ගිය බවට සැක කෙරෙන විදේශීය ජාතිකයෙකුගේ මළසිරුරක් අද(18) හමුවූ බව දෙහිවල පොලීසිය කියයි. 18 September 2025
මෙරට නිම වූ තුන්වැනි නැනෝ චන්ද්‍රිකාව හෙට කක්ෂයට ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තුන්වන නැනෝ චන්ද්‍රිකාව හෙට (19) කක්ෂගත වීමට නියමිත බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය කියයි. 18 September 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026