
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙහිවල ද අල්විස් පාරේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකින් ඇඳවැටී මිය ගිය බවට සැක කෙරෙන විදේශීය ජාතිකයෙකුගේ මළසිරුරක් අද(18) හමුවූ බව දෙහිවල පොලීසිය කියයි.
දෙහිවල පොලිස් ස්ථානයට ලද දුරකථන පණිවිඩයකට අනුව එම ප්‍රදේශයේ නිවසක මුළුතැන්ගෙයි පිටුපස තිබිය දී මෙම මළසිරුර සොයාගත් බව පොලීසිය පැවසිය.
මෙරට පුද්ගලික අංශයේ රැකියාවන්හි නියුතු චීන හා මියන්මාර් ජාතිකයින් පිරිසක් මෙම නිවසට යාබදව පිහිටි මහල් එකොලහකින් යුත් නිවාස සංකීර්ණයේ 10 වන මහලේ රැදී සිටින අතර අදාළ පුද්ගලයා එහි ඉහළ මහලක සිට ඇඳවැටී ඇති බවට පොලීසිය සැක කරයි.
2025 ඔක්තෝබර් මස 08
1842
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1489
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
527
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මහල් නිවාසයෙන් වැටී විදේශිකයෙක් මරුට
Hasith Friday, 19 September 2025 07:03 AM
කනගාටුදායක පුවතක්.. මේ චීන ,හා වෙනත් ජාතිකයින් ලංකාවේ කම්කරු රස්සාවල නියුතු වන්නේ කිනම් නීතියක් යටතේද? චීන අයනම් චීනය කොන්ත්‍රාත් ගත්ත වයාපෘති වලට එන්වා කියල පිලිගත හැකියි.නමුත් බංග්ලාදේශ, මියන්මාර් ජාතිකයින් බොහොමයක් කොලඹ වැඩ කරනවා.ඒ කිනම් පදනම්ක් යටතේද? තව දෙයක් කියන්න ඕන ..මේ. සිද්ධ වෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ කම්මැලිකම හා හොරකම් නිසාවෙන්. පිට රටින් කම්කරුවන් ගෙනත් වැඩ කිරීම ආයෝජකයින්ට වාසි වෙලා තියනවා