දූෂිත නොවන මැතිවරණ ක්‍රමයක් තිබුණා නම් 1977 ට පෙර යුගයයි
නව රජයේ ප්‍රමුඛතාවන් අතර 19 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පමණක් නොව 13 වන ව්‍යවස්ථාව හා 17 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමත් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමත් තිබිය යුතුම යැයි යුතුකම සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා ප්‍රකාශ කළේය.