
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රසායනාගාර සේවකයෙකු රුපියල් ලක්ෂ තුනකට ආසන්න හෙරොයින් මත්කුඩු සමග අතුරුගිරිය මොරටුවාහේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි.
එම සැකකරු සමඟ මත්කුඩු ග්‍රෑම් 18 පොලිසිය භාරයට ගෙන ඇත.
සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඊට සම්බන්ධ තවත් පුද්ගලයෙකු ගැන හෙළි වී ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිලක රූපසිංහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd