
(ගයාන් අමරසේකර)
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කොළඹ පිහිටි එම අමාත්‍යංශයේදී අද(17) සුබ මොහොතින් නිල ලේඛනවලට අත්සන් තබමින් සිය ධූරයේ වැඩ බාරගත්තේය.
බතික්, අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන පිළිබඳ අමාත්‍ය දයාසිරි ජයසේකර, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, අමාත්‍යංශ ලේකම් ඩබ්. ඒ. චූලාන්නද පෙරේරා යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවංක, නිහතමානී, දක්ෂ ඇමැතිලා ටිකක්...
කළින් තිබුණු නිවාස ඇමැති ධුරය අනාගත්තානේ... මේකවත් බලමුකෝ... කට විතරයි... වැඩ නැහැ.
කරුණාකර ප්‍රකාශ තන්තු ( Fiber Optic) හරහා ලබා දෙන අන්තර්ජාල සේවා පුලුල් කරන්න. රැහැන් රහිත අන්ත්රර්ජාල සේවා නිසා රටේ සල්ලි කෝටි ගනන් පිටරටට ඇදී යනවා. ශ්‍රී ලංකා ටෙලෙකොම් ආයතනයට මෙය කල නොහැකි නම් කල හැකි ආයතනයකට මෙය බාර දෙන්න.
පන්සිල් අරන් පිරිත් නූල් බැඳලා තමයි ගිය සැරෙත් වැඩ පටන් ගත්තේ. දැන් පාස්පෝට් නඩුවටයි, මිලියන ගනන් ධනය රැස්කල හැටි ඔප්පුකරන්න තියෙන දූෂණ නඩුවටයි මොකද වෙන්නේ කියලා ජනතාව බලා ඉන්නවා...