
(ඉෂාන් සංජීව)
නව රජයේ ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා එම අමාත්‍යංශයේ වැඩ භාර ගැනීම කොළඹ මහවැලි අමාත්‍යංශයේදි අද (17) සිදු කෙරිණි.
ආගමික වතාවත් වලින් අනතුරුව පිරිත් සජ්ඣායනා මැද රාජකාරි ලිපියට අතසන් තබමින් එම ධුරයේ වැඩ භාරගත් අතර පැමිණ සිටි පිරිස සමඟ සුහද කතාබහකද නිරත විය.
අමාත්‍යංශ ලේකම් අනුර දිසානායක සහ පවුලේ ඥාතීන් ද එම අවස්ථාවට සහභාගි විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd