රැකව මුහුදට කුඩු දැමූ ධීවරයන් රඳවා ප්‍රශ්න කරන්න අවසර
දකුණු මුහුදු තීරයේ පාවෙමින් තිබීයදී නාවික හමුදා විසින් සිය භාරයට ගත් අයිස්,හෙරොයින් සහ හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839.254ක් මෙරටට ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනකු ලබන 22 දින දක්වා රඳවා ප්‍රශ්න කෙරෙන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කළේය.