
(එච්.එම්.ධර්මපාල සහ ප්‍රසංග සිල්වා)
රත්මලාන බෙලෙක්කඩේ හන්දිය අසල ගාලුපාර කඩ පේලික අද ප.ව.8.46 පමණ හටගත් හදිසි ගින්නකින් කඩ කීපයක් ගිනි ගෙන දෑඩි අලාභ හානි සිදුවී ඇතැයි දෙහිවල ගල්කිස්ස නගර සභා ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසීය .
ගින්න නිවිමට දෙහිවල ගල්කිස්ස, සහ කොළඹ නගර සභා සේවකයෝ දැඩි වෙහෙසක් ගත්හ. ඊට ගිනි නිවීමේ රථ 11ක් පමණ යොදාගෙන තිබුණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd