
(සුජිත් හේවාජුලිගේ)
පුද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත මේ මස 21වැනිදා පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතය
පුද්ගලික දත්ත ආරක්ෂණ පනතට සංශෝධන එක් කරන පනත් කෙටුම්පත 2025 ජුනි 03 වැනිදා පාර්ලිමේන්තුවේ දෙවැනි වර කියවීමේ විවාදයේදී සම්මත විය.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර, කාරක සභා අදියරේ දී යෝජනා කළ යුතු සුළු සංශෝධන කිහිපයක් හඳුනාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd