
(සුමිත් පොතුපිටිය)
කළුතර බන්ධනාගාර තුල රදවා සිටින රැදවියකුට මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන ලබාදිම සදහා කාන්තාවකට ආධාර අනුබල දුන්බව කියන බන්ධනාගාර ජේලර්වරයකු අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි ජේලර්වරයකු බව පොලිසිය කීය.
පානදුර , හිරණ ප්‍රදේශයේ කාන්තාවක පසුගිය දිනක කළුතර බන්ධනාගාරයේ රැදවියකුට අයිස් මත්ද්‍රව්‍ය, හෙරොයින් සහ ජංගම දුරකථනයක් ලබාදීම සදහා සූදානම් වීමේදී අත්අඩංගුවට ගෙන තිබූණි.
එකී කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී සැකකාර ජේලර් වරයා රුපියල් 35,000 ක මුදලක් ලබාගැනීමට කටයුතු කර තිබීමෙන් පසු සැකකාර ජේලර්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි වව්නියාව බන්ධනාගාරයට මාරුකර යවා තිබේ.
2025 ඔක්තෝබර් මස 08
1984
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රැඳවියාට තහනම් බඩු යැවූ ජේලර් මාට්ටු
ජගත් ලියනගේ Saturday, 18 October 2025 04:02 AM
මාරු කරන්නේ මොකටද, අස් කරලාම දාන්න එපැයි. වව්නියාවට ගිහිල්ලත් පගාව ගහන්න පටන් ගනීවි, අනිත් අයටත් පුරුදු කරයි ඔය ජරා වැඩ...
Sam Saturday, 18 October 2025 06:50 AM
එයාගේ පෙන්ෂන් එකට බඩුම තමයි...