
(සුජිත් හේවාජුලිගේ )
කිසිදු දේශපාලන බලපෑමකට යටනොවී අවංකව රාජකාරී කරන්නැයි තමා සියලු පොලිසි නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
මේ ආණ්ඩුව මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන හොඳ වැටලීම් කරන නිලධාරීන් මාරුකර යවන බවද රාජපක්ෂ මහතා කීවේය
ඒ වගේම ජාතික පොලිස් කොමිෂන් සභාවේ බලය පොලිස්පතිවරයා යටතට ගැනීමට උත්සාහ දරන බවටද ඔහු චෝදනා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හී හී! පවු අනේ! සහලවල මී උනද කොහෙද, දොඩවනවා. කවුරුවත් බෙහෙත් ටිකක් අරන් දෙන්නවත් කෙනෙක් නැද්ද?
මූට පිස්සු හැදිලා. මරු කියවනවා.
වක්‍රාකාරයෙන් පොලිසියට තර්ජනයක් කරනවා වගේ නාමෝල් බේබි...
මේ කියන දේවල් ඔප්පු කරන්න.
ඇට පිටින්ම ගහලා වගේ...
අප්පොච්චිගෙ කාලෙදිත් ඔහොම කිව්වද? අප්පච්චිගේ ආරක්ෂකයා ගහපු ගැහිලි ටක ගැනත් මොනවා හරි කියන්නකෝ, ව්‍යාජ නීතිඥයෝ..!
මේවාට ගමේ කියන්නේ යන ගී කියලා..
දූෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ ඔක්කොම එකතු වෙලා රටම බන්කොලොත් කෙරුවා. යුක්තිය නීතිය සාධාරණය විනාශ කෙරුවා. අධිකරණය පවා දේසපාලනීකරණය කරපු අය? ඡන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රින්ගා ගත්තු හොර පෙරකදෝරුවාට පුලුවන්ද පොලිසියට නීතීය උගන්වන්න? මොලේ කුරුවල් වෙලා ඇති?
මාධ්‍ය නිවේදනයකින්... මම ඔබ අමතමි... හමුවිය නොහැකි නිසා... ///
තාත්තා ජනාධිපති වෙලා හිටියා කියන එක පමණක් සුදුසුකමක් කියලා හිතාගෙන ජනාධිපති වෙන්න දගලන නිකන්ම නිනක් පුස් ඌරෙක්.
දෙයියනේ ඔහොම කලින් කිව්ව නම් ගායක අනුර සේනානායක මහත්තය හිරේ යන්නේ නෑ නේ.
මොන්ගල් බේබි හිතන්නේ තවමත් මයිනයි, ගෝටයි රට බාරව කරන්නේ කියලා... ඔය ටික තාජුඩින් මැරුණාම දවසේ කියන්න තිබුණා... මතකද අහින්සක දෙමළ මිනිසුන්ගේ රත්තරන් තොග පිටින්.... තමුන්ගෙ අම්මන්ඩි හොරාකෑවේ. ඒවා කියන්න පොලිස්පති එනකොට ඉක්මණින් ජීවිතාන්තය දක්වා හිර කෙරුවා තවමත් හිරේ. බේබි සැරි සැරේ ඇවිත් කියන්නේ. නාකිමයිනයි. බාප්පි රට කරපු හැටි මේ. තේරුමක් නැහැ කියවනවා. සෙව්වන්දි අක්කා ආවා. එයා එක්ක සම්බන්ධයක් තියෙනවාද? ඉක්මනට කියන්න. එයාව මරන්න කලින්. මයිනාට තරු පේනවා ඇති...
සකල බුජෝ... මෙහෙට වරෙන්. සජියා කියන්නේ සකල බුජෝ මහෙට වරෙන්... රනියා කියන්නේ සකල බුජෝ... ඔහොම ඉදින් මයිනා කියන්නේ අපේ නූගත් සකලබුජන්.... හරි අහින්සකයි.
දැන් මේ බලුවෙලා ඉන්න කාලේ කියලා වැඩක් තියෙනවද? පප්පා ජනාධිපති වෙලා ඉන්න වෙලේනේ කියන්න තිබුණේ? අඩු තරමින් ඒ කාලේ පප්පාට කරන සැලකිල්ලක් හැටියටවත් කියන දේ පිළිපදිනවා.
අපේ රටේ කෝටි ගාණක් ජනතාව ඔවුන්ගේ උගත්, බුද්ධිමත් දරුවන්ගේ අනාගතය මේ වගේ කෙනෙකුට බාර දෙයිද?
ඉන්ටර්පෝල් එකටත් කියන්න දේශපාලනීකරණය නොවී ස්වාධීනව කටයුතු කරන්න කියලා...
මංඤ්ඤං !
පොලීසිය තමුන්ගේ රාජකාරිය හරියට ක්‍රියාත්මක කරන කොට දූෂිත පව්ලේ පාලනේ හොර පෙරකදෝරුවා බය වෙලා?
පොලිසීයට උපදෙස් දෙන්ඩ තමුන් කවුද? මහාපරිමාණ හොරකම් වංචා දූෂණ නාස්තිය කරලා රටම විනාස කරපු එකාලා.ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු රීර්‍ර් මාන්ස හූරගෙන කාපු ලේ මාපිල්ලු ?ජානතාව එළවපු උන් , දූෂිත පවුල ්පාලනේ උන් රටටම සාපයක්?
අබ්බගාත විභාගයට හොර පාරෙන් ඇතුල් වෙලා, කිසිදු නඩුවක් බලවන්නවත්, වැස්සකට හො උසාවියකට ගොඩ උනේ නැති මෙ නො-මොළය දැන් අපේ උගත් බුද්ධිමත් ශ්‍රී ලංකා පොලීසියට "Opinion" දෙන්න තටමනවා. අනේ මෙහෙම මැදමූලන ඉලව්වෙ තවත් ප-රාජපස්ස ගොබ්බ ගොන් තඩියෙක්