
(සුජිත් හේවාජුලිගේ)
බන්ධනාගාර ගතව සිටින පුද්ගලයන් විසි තුන්දහසකට අධික පිරිසෙන් පහළොස් දාහකට අධික පිරිසක් එසේ බන්ධනාගාරගතව සිටින්නේ විවිධ මත්ද්‍රව්‍ය චෝදනා හේතුවෙන් බවට තොරතුරු හෙළි වී ඇතැයි අධිකරණ ඇමති නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය
මතට ඇබ්බැහි වූවන්ට සිය කැමැත්තෙන් පුනරුත්ථාපනය වීමට පහසුකම් සැලසෙන මධ්‍යස්ථාන දහයක් රට පුරා ස්ථාපනය කරන බවද නානායක්කාර මහතා කීවේය
මේ අතර පාතාලකරුවන්ගෙන් සියයට අසූවකටම මත්ද්‍රව්‍ය චෝදනා පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
2025 ඔක්තෝබර් මස 08
1984
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හිර ගෙදරින් ’’කුඩු’’ වාර්තාවක්
විපරමා Friday, 17 October 2025 03:11 PM
හොන්ද වෙලාවට මාළිමා ආණ්ඩුවක් ආවේ නැත්නම් අපේ රට කුඩු පුරයක් වෙන්න තිබුණා...