ප්රදේශ කිහිපයක් හුදකලාවෙන් ඉවත් කරයි: තවත් කිහිපයක් හුදකලා කරයි
පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ දින වල හුදකලා කර ඇති ඇතැම් ප්රදේශයන් හෙට (14) උදෑසන 5 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමටත්, ඇතැම් ප්රදේශයන් හි පවතින හුදකලා තතත්වය දිගටම ක්රියාත්මක කිරීමටත් , ප්රදේශ කිහිපයක් හෙට (4) උදෑසන 5 සිට අලුතින් හුදකලා කිරිමටත් රජය තීරණය කර තිබේ.