ලෝකය බේරාගත් රාජ්‍යය වීමේ ගෞරවය අපට අහිමි වුණා
දේශීය වෛද්‍යවරු කොවිඞ් 19 වයිරසයට ප්‍රතිරෝධී, එකිනෙකට වෙනස් විකල්ප බෙහෙත් වර්ග 50කට ආසන්න ප්‍රමාණයක් හඳුන්වා දුන් නමුත් රාජ්‍යය සිසාරා පැතිර ඇති බටහිර වෛද්‍ය ක්‍රමය හේතුවෙන් ලෝකය බේරාගත්, රාජ්‍යය යන ගෞරව නාමය අපට අහිමි වූ බව රජයේ මාධ්‍ය ප්‍රකාශක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.