(චමිල් රූපසිංහ)
මහනුවර මහයියාව ප්‍රදේශයේ එක් ප්‍රදේශයකට පමණක් සංචරණ සීමා පනවා තිබූ මහයියාව ප්‍රදේශයේ ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් එකවර හමුවීමත් සමඟ එහි අනෙක් ප්‍රදේශත් ආවරණය වන පරිදි සංචරණ සීමා පැනවූ බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පවසයි.
කොවිඩ් ආසාදිතයින් 28 දෙනෙකු ඊයේ (08) හමුවීමත් සමඟ මහනුවර මහයියාව ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව ද අමිල නවරත්න මහතා පැවසිය.
මෙම තිරණය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ,මහනුවර නගරාධිපති කේසර සේනානායක යන මහත්වරු හා සෞඛ්‍ය අංශ බලධාරීන් සමඟ කළ සාකච්ඡාවකින් ගත් තිරණයක් බවද ඒ මහතා සදහන් කළේය.
මහයියාව හා බෝගම්බර මහනුවර නගර සීමාවේ වැඩි ජනගනත්වයක් පවතින ප්‍රදේශ දෙකටම මේවන විට සංචරණ සීමා පනවා තිබෙන අතර ආසාදිතයින් බහුලව හමුවූ එම ප්‍රදේශ වල ජනතාව සෙසු අය සමඟ සම්බන්ද වීම වැලැක්වීමට මෙම පියවර ගත් සදහන් කළේය
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මහයියාවට සංචරණ සීමා
helaya Thursday, 10 December 2020 12:41 AM
බොරැල්ල වැහීම මහයියාවත් සියලුම තරාතිරම් වල අය හමුවන තැනක්නේ..
paniyaThursday, 10 December 2020 01:42 PM
මහයියාව සහ බොරැල්ලට සංචරණ සීමා කිරීම යනු අවසන් ගමන් යාමටත් සීමා පනවා ඇත.