
(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය කප්පල් අඩිය වෙරළ තීරයේ වළලා තිබූ රුපියල් ලක්ෂ 30 පමණ වටිනාකමකින් යුතු කහ කිලෝ 701 ක්,කල්පිටිය පොලිසිය විසින් අද( 13) අලුයම සොයා ගෙන ඇත.
මෙම කහ තොගය ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට රැගෙන විත්,පසුව රැගෙන යාමට සැලසුම් කර තිබිය දී ලැබුණු ඔත්තුවකට අනුව මෙම වැටලීම සිදු කළ බැව්,කල්පිටිය පොලීසිය කීවේය.
අත් අඩංගුවට පත් කහ තොගය රේගුව වෙත භාර දීමට නියමිත ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd