IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාවේ පීසීආර් පරීක්ෂණ මිලියනයක් කර අවසන්

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්දැයි සොයාබැලීම සඳහා  කරනු ලබන පීසීආර් පරීක්ෂණ ගණන මිලියනය ඉක්මවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව, පීසීආර් පරීක්ෂණ 1,011,919ක් සිදුකර අවසන් බවද සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටී.



අදහස් (2)

ශ්‍රී ලංකාවේ පීසීආර් පරීක්ෂණ මිලියනයක් කර අවසන්

Bamunuarachchi Monday, 14 December 2020 05:05 PM

මෙයින් අදහස් වෙන්නේ නැහැනේ... ඒ ගොල්ලන්ට නැවත කොරෝනා වැළඳෙන්නේ නැහැ කියලා...

:       0       0

Bamunuarachchi Tuesday, 15 December 2020 07:26 AM

හෙට කොරෝනා වැළඳුනොත් කරපු PCR පරීක්ෂණයේ වැඩක් තිබෙනවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 395 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 555 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site