ගුරුවරු ලෙඩ නිවාඩු දැමීමෙන් අවුලේගම පාසල වැසෙයි
කොරෝනා වයිරසය ආසාදනය වේ යැයි බියෙන් අවුලේගම සංඝබෝධි මහා විද්‍යාලයේ ගුරුවරුන් නිවාඩු දමා ඇතැයිද, ඒ හේතුවෙන් පාසැල වැසී, සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වී, දෙමාපියන් එහි පැමිණ දරුවන් රැගෙන ගිය බවද පාසල් ආරංචි මර්ග සඳහන් කළේය.