මව-දරුවා හප්පා මැරුවැයි 8ක් අත්අඩංගුවට
පාදෙණිය අනුරාධපුර මාර්ගයේ ,පහළ බළල්ල දේවාල හංදිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රීයේ මාර්ගයේ ධාවනය වූ කැබ් රථයක ගැටීමෙන්, මාර්ගය හරහා ගමන් ගත් මවක සහ කුඩා දරුවෙකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.