ආණ්ඩුව හැසිරෙන්නේ වරදක් කලක් සිතකින් නොවේ වගේ ඕනෑම වරදක් දූෂණයක් සිදුවුණාම ආණ්ඩුව හැසිරෙන්නේ වරදක් කලත් සිතකින් නොවේ වගේ හැඟීමකින් යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 May 2026
අතුරුදන්ව සිටි දෙදරුපියාගේ සිරුර වතුර වළක දින තුනක් අතුරුදහන්ව සිටි දෙදරු පියකුගේ සිරුර පුලිදිවාසල් ප්‍රදේශයේ ලුණු ලේවායක් ජලයෙන් පිරි ගිය ස්ථානයක තිබි හමුවු බව මදුරන්කුලිය පොලිසිය අද (0 7 ) පැවසිය. 07 May 2026
මල්ලීගේ පිහි පහරින් අයියා මරුට මුදල් ඉල්ලා ආරවුල් ඇති කරගැනීම සම්බන්ධයෙන් කෝප වූ සහෝදරයා සිය වැඩිමල් සහෝදරයාට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි බොරලැස්ගමුව පොලිසියකියයි. 07 May 2026
ඉන්ධන මිලදී ගන්න ක්‍රියාවලියේ ගැටලු රැසක් මෙරට ඉන්ධන සැපයුම ප්‍රසම්පාදන ක්‍රියාවලිය මිලදී ගැනීම්වල පාරදෘශ්‍යභාවය හා කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 May 2026
මගී අවසර පත් පවරන්න අවසර මගී සේවා අවසර පත්‍රයක් වෙනත් පාර්ශවයකට පැවරීමට අවසර ලබාදෙන බව ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 07 May 2026
රතුගල ආදිවාසී නායක දිවි ගමන නිම කරයි මොනරාගල දිස්ත්‍රික්කයේ මඩුල්ල කොට්ඨාසයේ රතුගල ආදිවාසී ගම්මානයේ නායක, දානිගල මහ බණ්ඩලාගේ සුදා වන්නිල ඇත්තෝ සිය ජීවන ගමනෙන් අද සමුගත්තේය 07 May 2026
රටේ සල්ලි අන්ත්‍රස්දාන වෙද්දි පාලකයෝ බුදි රටේ මහජන ධනය කෝටි අසූවට වඩා වැඩි ගණනක් අන්ත්‍රස්දාන වෙලා තිබියදී ජනාධිපතිවරයා සහ ආණ්ඩුව නිදි යැයි පොදු ජන 07 May 2026
මන්ත්‍රී කාමරවලට පොලිසිය පනී වියට්නාම ජනාධිපති ටෝ ලම් මහතා පිළිගැනීමේ උත්සවයේ ආරක්ෂාව වෙනුවෙන් මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර සහ ඇඳුම් අල්මාරි ඇතුළු මුළු පාර්ලිමේන්තු පරිශ්‍රය අද දිනයේදී දැඩි පරීක්ෂාවට ලක් කෙරෙන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. 07 May 2026
සී.එන්.එන්. නිර්මාතෘ ටෙඩ් ටර්නර් සමුගනී ලෝ ප්‍රකට ඇමෙරිකානු සී.එන්.එන්. පුවත් සේවයේ නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 87 කි. ටෙඩ් ටර්නර් මාධ්‍ය ක්ෂේත්රයේ දැවැන්තයකු පමණක් නොව, දක්ෂ ව්‍යාපාරිකයකු, මානවහිතවාදියකු ද සහ පරිසර සංරක්ෂණවේදියෙකි. 07 May 2026
ඇමෙරිකාවට පහර දෙන්න ඉරානයෙන් ඩොල්පින් බලඇණියක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරස් කළ ඇමෙරිකන් නාවික හමුදාවට පහර දීමටත්, හෝමූස් සමුද්‍ර සන්ධියේ බිම් බෝම්බ ඇතිරීමටත් ඉරාන විප්ලවීය හමුදාවේ නාවික බලකාය පුහුණු කරන ලද ඩොල්පින් මසුන් යොදා ගැනීමට ඉඩ ඇතැයි වෝල් ස්ටී්රට් ජර්නල් පුවත්පත අනාවරණය කර ඇත. 07 May 2026
විජ්ගේ මහ ඇමැති සිහිනයට උදැල්ලක් තමිල්ග වෙට්රි කසාගම් පක්ෂයේ නායක සුපිරි කොලිවුඩ් නළු තලපති විජේ අද (7) තමිල්නාඩු මහ ඇමති ධුරයේ දිවුරුම් දීමට සැලසුම් කර තිබුණ ද එය සිදු නොවෙයි. 07 May 2026
ලංකාවට එන්න කලින් වියට්නාම ජනපති ඉන්දියාවේ ශ්‍රී ලංකා සංචාරයට පෙර, වියට්නාම ජනාධිපති ටෝ ලෑම්, ඉන්දියාවේ සංචාරයක නියැලුණු අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති ටෝ ලෑම් අතරේ හමුවක් පැවැත්විණි. 07 May 2026
වෛරසයක් දෙණියායේ පාසල් කිහිපයක් වහයි කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ මේ දිනවල ළමුන් අතර ඉතා සීඝ්රයෙන් පැතිර යන වෛරස් උණ රෝගී තත්ත්වය හේතුවෙන් දෙනියාය කලාපයට අයත් පාසැල් හත 07 May 2026
රට සිහින පෙන්වා සිසුන් 21 කගෙන් කෝටි ගාණක් අරන් එංගලන්තයට වීසා ලබා දෙන බව පවසා සිසුන් 21 දෙනෙකුගෙන් තුන් කෝටි පනස් අට ලක්ෂයකට වැඩි මුදලක් වංචා කළ බව කියන පානදුර ප්‍රදේශයේ ආයතනයක අධ්යක්ෂවරයකු ඊයේ (6) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි. 07 May 2026
පළාත් කීපයකට අදත් සවස තද වැස්ස ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්වය ඉදිරි දින කීපයෙදී තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 07 May 2026
43000කට සරසවි දොර ඇරෙයි අපොස උසස් පෙළ 2025 විභාගය සමත් සිසුන්ගෙන් 42937ක් විශ්ව විද්‍යාල සඳහා බඳවා ගැනීමට අපේක්ෂිත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 07 May 2026
චාමර චීනේ යන්න අවසර ඉල්ලයි ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් කලේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය ලබන 12 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අල්ලස් කොමිසමට නොතීසි නිකුත් කරමින් නියෝග කළේය. 07 May 2026
තලපති විජේට චන්ද්‍රිකාත් සුබ පතයි තමිල්නාඩුවේ මහ ඇමති ධුරට තේරී පත්වූ තලපති විජේට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සුබ පතා තිබේ. 06 May 2026
ශ්‍රී ලංකන් හිටපු විධායක කපිලගේ ඇපකරුවන් කොළඹ වත්තකින් අහුලාගෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී යානා දහයකින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලැබූ එම සමාගමේ හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සැකකරුට අධිකරණය මගින් නියම කළ රුපියල් මිලියන සියයක ශරීර ඇප දෙකක් සඳහා මුදල් ලබාගෙන ඇප තැබීමට ඉදිරිපත්වුයේ යැයි කියන පුද්ගලයන් දෙදෙනකු ලබන 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද පස්වරුවේ නියෝග කළේය. 06 May 2026
මහා භාණ්ඩාගාර හැකර් සිද්ධියට රිමාන්ඩ් චීන්නු 120ක් ගැන විශේෂ විමර්ශන මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 මුදලක් හැකරුන් විසින් වංචා කළ මොහොතක මෙරටට පැමිණ අන්තර්ජාල මුදල් වංචාවේ නිරත වී යැයි රක්ෂිත බන්ධනාගාරගත විදෙස් ජාතිකයන් 120 පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා ඉදිරියේ කරුණු දක්වමින් වැලිකඩ පොලිසිය කියා සිටියේය. 06 May 2026
රන් කිලෝ පහකට පොලු තිබ්බැයි අයියා - මල්ලී රිමාන්ඩ් රත්තරන් කිලෝ 5 ක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 1800 ක් වංචා කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ගලේවෙල පදිංචි අයියා සහ මල්ලී ලබන 12 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද (6) නියෝග කළේය. 06 May 2026
ජීවන්ගෙන් තලපති විජේට සුබ පැතුම් ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොන්ඩමන් මහතා තමිල්නාඩුවේ නව මහඇමති ලෙසින් දිවුරුම්දීමට නියමිත සුපිරි නළු තලපති විජේට සිය සුබ පැතුම් එක් කළේය. 06 May 2026
ලෝක බැංකු නියෝජිතයෝ ජනපති කාර්යාලයට ලෝක බැංකුවේ මෙරට කළමනාකරු Gevorg Sargsyan මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (06) ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු විය. 06 May 2026
ඇමෙරිකා තැපැල් සේවයට ගෙවූ ඩොලර් ලක්ෂ 6ක් වෙනත් පාර්ශවයක බැරවෙලා ඇමෙරිකා තැපැල් සේවයට ගෙවිය යුතු ඩොලර් ලක්ෂ හයකට අධික මුදලක් තෙවන පාර්ශවයකට බැරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ ස්ථානීය පරීක්ෂණයක් කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියම කළේය. 06 May 2026
නායක හතරක් මැයි රැලියට නෑ කොළඹදී පැවැති සමගි ජන බලවේගයේ මැයි රැලියට හවුල්කාර දේශපාලන පක්ෂ රැසක නායකයන් සහභාගි නොවීමෙන් පක්ෂයේ කිසියම් මත භේදාත්මක තත්වයක් නිර්මාණයවී තිබෙන බව වාර්තාවේ. 06 May 2026
ආණ්ඩුවට පේන්න බැරි රාජ්‍ය සේවක කොටසක් ගැන හෙළිදරව්වක් රාජ්‍යයට හානි කරන, දූෂණ කරන, උනන්දුවෙන් වැඩ නොකරන රාජ්‍ය සේවකයන් ආරක්ෂා කරන්න ආණ්ඩුවට උවමනාවක් නැතැයි කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 May 2026
ග්‍රීසි බැඳුම්කර සිද්ධියට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ්ට යළි නඩු දමයි ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව අල්ලස් කොමිෂම යළිත් වරක් කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත. 06 May 2026
විද්‍යාගේ ඝාතකයන් හතරකට මරණ දඬුවම තහවුරුයි සිවුලෝගනාදන් විද්‍යා නමැති යාපනයේ පාසල් සිසුවිය පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම වූ සුවිස් කුමාර ඇතුළු සිව්දෙනෙකුගේ මරණ දඬුවම තහවුරු කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉතිරි විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කළේය. 06 May 2026
සජබෙන් කතානායකට යෝජනාවක් විධායකය අධිකරණයට කරනු ලබන බව කියන අතපෙවීම් හෙළා දැකීම සදහා සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ඉල්ලා යෝජනාවක් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට කතානායක කාර්යාලයේදී අද (6) බාර දුන්හ. 06 May 2026
උසස් අධ්‍යාපනයටත් දැවැන්ත වෙනසක් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපන ක්ෂේත්‍ර වල සිදුවන නව ප්‍රතිසංස්කරණ වලට අනුගත වෙමින් උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ ද අදාල වෙනස්කම් සිදු කිරීමට රජය සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී අද(6) ප්‍රකාශ කළාය. 06 May 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026