(අංජුල මහික වීරරත්න)
රටේ මහජන ධනය කෝටි අසූවට වඩා වැඩි ගණනක් අන්ත්‍රස්දාන වෙලා තිබියදී ජනාධිපතිවරයා සහ ආණ්ඩුව නිදි යැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ජනාධිපතිවරයා විසින් මුදල් ලේකම්වරයා ලෙස පත්කළ කෙනාගේ ක්‍රියාමාර්ගය නිසා රටට මේ අලාභය සිදුවී ඇතැයි ද නාමල් රාජපක්ෂ මහතා කීය.
හොරණදී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශයක් කරමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය
. "ජේවීපී එකේ න්‍යාය පත්‍රය කෙසේ වෙතත් මේ රටේ නැවත බෙදුම්වාදයවත් රට බෙදන්නවත් එහෙම නැත්නම් රට කෑලි වලට බෙදලා පාලනය කරන යුගය අවසන් කරලා ඉවරයි.
ඒ හින්දා තවදුරටත් ත්‍රස්තවාදයටවත් බෙදුම්වාදයටවත් හිස ඔසවන්න මේ රටේ ඉඩක් යනුවෙන්ද නාමා රාජපක්ෂ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තද කිරි පුතේ... 2022 දී හිටියේ නැද්ද?
මෙන්න මේ මනුස්සයා මානසික රෝහලකට ගිහින් දාන්න...
රටේ සල්ලි හොරාකාලා, මහාපරිමාණ, හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා රටම විනාශ කරපු දූෂිතම පවුල් පාලනේ අයව ජනතාව එළවලාම දාපු හැටි මතක නැතුව ඇති...?
රටේ සල්ලි වලින් උපරිම සැප ගත්තා
රටේ සල්ලි ඉස්සර නම් අතුරුදහන් වුනේ නෑ. පාලකයෝම ප්‍රසිද්ධියේ කොල්ල කෑවා. 2022 වෙනකොට රුපියලුත් නෑ. ඩොලරුත් නෑ. දැන් කොහොමද කතාව...?
රටේ සල්ලි හොරාකාලාම රට බන්කොලොත් කරපු, සුනාමියෙන් ගසාකාපු, දූෂිත පව්ල් පාලනේ හොර පෙරකදෝරුවා කතාකරන්නේ කටින්නම් වෙන්න බැහැ...
ඒකනේ කියන්නේ. ඒ කාලේ අන්තර්ගත කලේ කාටවත් අල්ලන්න බැරිවෙන්න ඇස් කන් හොඳට අරගෙනනේ. මේ ගොල්ලෝ මොනවාද දන්නේ...?
මාලිමා වහල්ලුන්ට පුළුවන් ඔක්කොම හොයලා නාමල්ට දඬුවම් කරන්න. නුඹලා හරිම පොඩි මිනිස්සු. පුළුවන් පච වපුරන්න විතරයි. වෙන එක දෙයක්වත් බැහැ.