සෝමාලිලන්තය රටක් විදියට පිළිගන්නවා - ඊශ්‍රායලය
වසර 30 කට වැඩි කාලයක් තිස්සේ, ස්වාධීන රාජ්‍යයක් ලෙස ක්‍රියාත්මක අප්‍රිකාවට අයත් සෝමාලිලන්තය, නිල වශයෙන් රටක් ලෙස පිළිගැනීමට ඊශ්‍රායලය පියවර ගෙන ඇත. ඒ අනුව, සෝමාලිලන්තය, නිල රාජ්‍යයක් ලෙස පිළිගත් පළමු සහ එකම එක්සත් ජාතීන්ගේ සාමාජිකයා වන්නේ ඊශ්‍රායලයයි.