
ජනප්‍රිය ඇමෙරිකන් ටෙලි නිළියක මෙන්ම ගායිකාවක ද ලෙස ප්‍රසිද්ධ හේඩ්න් පැනටියා දිවි ගමනට සමුදුන්නාය. මියයනවිට ඇගේ වයස අවුරුදු 36 කි.
හේඩ්න් පැනටියා ලොව පුරා රසික හදවත් දිනා ගත්තේ ‘හීරෝස්’ නමැති සුපිරි වීරයන්ගෙන් සැදුම්ලත් ටෙලි කතා මාලාවෙනි. ඉන්පසු ‘නෑෂ්විල්’ ටෙලි කතා මාලාවට ද ඇය රංගනයෙන් දායක වූවාය. ඊට අමතරව ඇය ‘ස්ක්‍රීම්’ චිත්‍රපට මාලාවට ද රංගනයෙන් එක් වී ඇත.
ඇය හොඳම සහාය නිළිය ලෙස දෙවරක් හේඩ්න් පැනටියාගේ නම ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී යෝජනා වී ඇත. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd