ප්‍රංශ ජනපතිගේ අව් කණ්ණාඩි විහිළුවක් වෙලා 2026 ලෝක ආර්ථික සංසදය, ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන අතර රටවල් 130 කට වැඩි ගණනක රාජ්‍ය නායකයෝ ඊට එක්ව සිටිති. ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් මෙන්ම ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඒ අතරේ වෙති. 22 January 2026
රුසියාවටත් යුක්රේනයටත් ඇරැයුම් ගැටුම් නවත්වා ගාසා තීරය සාමකාමී තැනක් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත්වී සකස් කළ සාම මණ්ඩලයට, රුසියාවට මෙන්ම යුක්රේනයට ද ඇරැයුම් කර ඇත. 21 January 2026
ට්‍රම්ප් ජාත්‍යන්තර මට්ටමේ චණ්ඩියෙක් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ලෝක සාමයට බාධාවන ආකාරයට, රිසි පරිදි කටයුතු කරන බවත්, ඔහු ග්‍රීන්ලන්තය බලහත්කාරයෙන් අල්ලා ගැනීමට තැත් කරන ජාත්‍යන්තර චණ්ඩියෙක් බවත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන එඩ් ඩෙවී පවසයි. 21 January 2026
ට්‍රම්ප්ගේ තර්ජනවලට බය නෑ ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කරන තර්ජනවලට බියක් නොදක්වන බව යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වැන්ඩර් ලින් පවසයි. 21 January 2026
ට්‍රම්ප් ලෝක සිතියම අලුත් කරලා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ග්‍රීන්ලන්තය ඇමෙරිකාවට ඈදා ගැනීමේ සිතුවිල්ල අත්හැර දමා නොමැති අතර, ඔහු දිනෙන් දින එය ලොවට සිහිපත් කරයි. 21 January 2026
පැය 3 කට මහ ඉහළ පිළිගැනීමක් පැය තුනකට පමණක්, නිල සංචාරයක් ආරම්භ කරමින්, ඉන්දියාවට පැමිණි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන්ට ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි. 21 January 2026
යුරෝපා රටවලට ට්‍රම්ප්ගෙන් රතු එළියක් ග්‍රීන්ලන්තය ඇමෙරිකාවට ඈදා ගැනීමට විරුද්ධ වන යුරෝපා රටවලට අමතර තීරු බදු පනවන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥා දී තිබේ. 21 January 2026
ඉන්දියාවට නිල ඇරයුමක් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්අගේ මැදිහත් වීමෙන් පිහිටුවා ඇති ගාසා සාම මණ්ඩලයට එක්වන්නැයි ට්‍රම්ප් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට නිල වශයෙන් ඇරැයුම් කර ඇත. 21 January 2026
ඔබේ නමත් සඳට යවන්න ඇමෙරිකාවේ නාසා ගගනගාමී නීල් ආමාස්ට්රෝං සඳට පය තැබුවේ 1969 ජූලි 16 වැනිදා ආරම්භ වුණු ඇපලෝ 11 චන්ද්‍ර මෙහෙයුම යටතේය. ඉන්පසු අවස්ථා කීපයකදී, නාසා ගගනගාමීන් කීප දෙනකු ඇපලෝ චන්ද්‍ර මෙහෙයුම් යටතේ සඳට පය තබා ඇත. 19 January 2026
ට්‍රම්ප්ගේ ගාසා සාම මණ්ඩලය ගාසා තීරයේ තාවකාලික පාලනය සහ ප්‍රතිසංස්කරණ කටයුතු අධීක්ෂණය සඳහා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී පිහිටුවන ලද නව සාම මණ්ඩලයේ සාමාජිකයන්ගේ නම් ධවල මන්දිරය විසින් ප්‍රකාශයට පත් කර අවසන් යැයි පැවැසෙයි. 19 January 2026
ඉතාලි අගමැතිනිය දියණියත් එක්ක ජපානයේ ඉතාලි අග්‍රාමාත්‍යවරිය ජෝර්ජියා මොලෝනී, තෙදින නිල සංචාරයක් සදහා ජපානයට ගියාය. ඇය ජපානයට ගියේ ඇගේ කුඩා දියණිය ද කැටුව වීම විශේෂත්වයකි. 19 January 2026
එක්සත් අරාබි එමීර් ජනපති ඉන්දියාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණියේය. ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුවය. 19 January 2026
ජපන් පාර්ලිමේන්තුව විසුරුවන්න තීරණයක් ජපන් අග්‍රාමාත්‍ය සනායේ ටකයිචි එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත. ඒ් කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට ඉඩ සලස්වමිනි. 19 January 2026
යුරෝපා හමුදා ග්‍රීන්ලන්තයට ග්‍රීන්ලන්තය ඇමෙරිකාවට ඈඳා ගන්නා බවට ජනාධිපති ට්‍රම්ප් වරින් වර කරන තර්ජනාත්මක ප්‍රකාශ හේතුවෙන් අමෙරිකාව සහ යුරෝපය අතර අර්බුදකාරි තත්ත්වයක් නිර්මාණය වී ඇත. 16 January 2026
ට්‍රම්ප් නොබෙල් තෑග්ග පිළිගනී වෙනිසියුලා විපක්ෂ නායිකා මරියා මචාඩෝ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ප්රදානය කළ ඇයට හිමිවුණු නොබෙල් සාම ත්‍යාගය බාර ගැනීමටත් සිය සන්තකයේ තබා ගැනීමටත් ට්‍රම්ප් කැමැත්ත පළ කර ඇත. 16 January 2026
මොසාඩ් ලොක්කා ඇමෙරිකාවේ ඉරානය සම්බන්ධයෙන් හටගත් අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවා ප්‍රධානී ඩේවිඩ් බර්නියා ඇමෙරිකාවට පැමිණ ඇත. 16 January 2026
වෙනිසියුලා විපක්ෂ නායිකාව ට්‍රම්ප් හමුවෙයි නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ වෙනිසියුලා විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ මුහුණට මුහුණ හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි. 16 January 2026
ඊශ්‍රායලයට භූමිකම්පාවක් දකුණු ඊශ්‍රායලය උදෑසන රික්ටර් පරිමාණයේ 4.2 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවකින් දෙදරා ගියේය. භූමිකම්පාවත් සමඟ මළ මුහුද ආශ්රිත ප්‍රදේශවල අනතුරු ඇඟවීමේ පද්ධති ක්‍රියාත්මක වූ බව ද පැවැසෙයි. 15 January 2026
බොරු කී විපක්ෂ නායකයා ධුරයෙන් ඉවතට සිංගප්පූරුවේ විපක්ෂ නායක ප්රිටම් සිං එම ධුරයෙන් ඉවත් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ප්රිටම් සිං විපක්ෂ නායක ධුරයෙන් ඉවත් කරනු ලැබ ඇත්තේ, සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලෝරන්ස් වොන්ග් විසිනි. 15 January 2026
විරෝධතාකරුවන් මර්දනය අඩුයි ඉරාන විරෝධතාකරුවන් මර්දනයට ගත් ක්‍රියා මාර්ග ඉරාන රජය විසින් කෙමෙන් කෙමෙන් අඩු කර ඇතැයි තමන්ට දැනගන්න ලැබෙන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 15 January 2026
විරෝධතාවලින් මියගිය ගණන 2571 ක් ඉරාන ඉස්ලාමීය පාලනයට එරෙහි රට පුරා ඇවිළී යන විරෝධතාවලදී අවම වශයෙන් පුද්ගලයන් 2,571 දෙනකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. 15 January 2026
කටාර් කඳවුරේ පිරිස් ඉවතට කටාර් රාජ්‍යයේ පිහිටි අල් උඩෙයිඩ් ඇමෙරිකන් හමුදා ගුවන් කඳවුරේ සේවය කරන ඇතැම් පිරිස්වලට එම කඳවුරෙන් ඉවත් කිරීමට ඇමෙරිකන් රජය කටයුතු කර ඇත. ඒ, ඉරානය සමඟ පවතින අර්බුදය තවත් ත්‍රීව වී, ඉරානයෙන්අ ල් උඩෙයිඩ් කඳවුරට ප්‍රහාරයක් ඒල්ල වීමට ඉඩ ඇති බැවිනි. 15 January 2026
රටවල් 75 කට වීසා නිකුත් කිරීම නවත්වයි ඉරානය, රුසියාව, සෝමාලියාව සහ ඇෆ්ගනිස්තානය ඇතුළු රටවල් 75 ක පුරවැසියන් සඳහා වීසා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව අත්හිටුවීමට ඇමෙරිකාව තීරණය කර ඇත. ඒ, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයනකට අනුවය. 15 January 2026
පුටින්ගෙන් ට්‍රම්ප්ට තර්ජන දිනෙන් දින ඔඩුදුවන ඉරාන අර්බුදය මුල්කොට ගනිමින්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනතුරු ඇඟවීමක් කළේය. 14 January 2026
ඉරානය අස්ථාවර කරන්න IS ත්‍රස්ත කල්ලි ඇවිත් ඊශ්‍රායලය සමඟ සම්බන්ධ ත්‍රස්ත කණ්ඩායම් කිහිපයක් ඉරානයේ සහේදන් ප්‍රදේශයේදී ඉරාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පැවැසෙයි. 14 January 2026
විරෝධතාවලට එරෙහිව ඉරාන වැසියෝ පාරට බසිති ඉරාන ඉස්ලාමීය රජයේ දැඩි මර්දනකාරී ක්‍රියාපිළිවෙතට එරෙහිව, විරෝධතා පැවැත්වෙද්දී, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී සහ ඉරාන මධ්‍යස්ථමතධාරී ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන්ගේ රජයට සහාය දක්වමින් ජනරැලි පැවැත්වෙයි. 14 January 2026
ට්‍රම්ප්ට එරෙහිවෙන්න පසුබට වෙන්නේ නෑ - චීනය ඉරානය සමඟ වෙළඳ සබඳතා පවත්වන ඕනෑම රටකට ඇමෙරිකාව සමඟ සිදුකරන සියලුම ගනුදෙනු සඳහා සියයට 25 ක අමතර තීරුබදු පනවන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයත් සමඟ ජාත්‍යන්තර වෙළඳ ක්ෂේත්රය තුළ දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබේ. 14 January 2026
ඉන්දු ජර්මන් උපාය මාර්ගික සබඳතා සවිමත් ඉන්දියාව සහ ජර්මනිය ඔවුන්ගේ උපාය මාර්ගික සබඳතා ශක්තිමත් කර ගැනීමට එකඟත්වය පළ කර තිබේ. ඒ, ජර්මන් චාන්සලර් ෆෙඩ්රික් මර්ස්ගේ ඉන්දීය සංචාරය අතරතුරේ පැවැති ද්වී පාර්ශ්වීක සාකච්ඡාවලින් අනතුරුවය. 14 January 2026
ඉරාන විරෝධතා: 2000 ක් මරුට ඉරානයේ විරෝධතා මර්දනය කිරීමේදී, ආරක්ෂක අංශ සාමාජිකයන් ද ඇතුළුව පුද්ගලයන් 2,000ක් පමණ මිය ගොස් ඇති බව එරට රජයේ නිලධාරියෙකු පැවැසූ බව විදෙස් මාධ්‍ය පවසයි. 13 January 2026
ඊශ්‍රායල ත්‍රස්ත කල්ලි ඉරානයේ ඊශ්‍රායලය සමඟ සම්බන්ධ ත්‍රස්ත කණ්ඩායම් කිහිපයක් ඉරානයේ සහේදන් ප්‍රදේශයේදී ඉරාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පැවැසෙයි. 13 January 2026
රාජ්‍ය සේවක දේපළ ණය සීමාව ඉහලට රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන දේපල ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත... 28 February 2026