අභියෝග මැද ඉදිරි ගමනක...
පසුගිය වසරේදී අපි ජාතියක්, බැංකුවක් හා පුද්ගලයන් වශයෙන් වෙනසකින් තොරව ඉතා දුෂ්කර මාර්ගයක ගමන් කළෙමු. අභියෝග, දුක් කම්කටොලු හා බාධක පිරුණු තවත් වසරක් ගෙවී ගොස් 2024 නව වසර උදාවී තිබේ. සිය පුද්ගලික අභියෝග කළමනාකරණය කරගන්නා අතරම දිරිමත්ව, නොසැලී හා කැපවීමෙන් බැං