
ඇමෙරිකාව , ඊශ්‍රායලය, ඉරානය අතර හටගත් යුද ගැටුම් හේතුවෙන් ලෝකය දිනෙන් දින අස්ථාවර වෙමින් පවතින බවත්, ලෝක ආර්ථිකය කඩා වැටීමට ලක්වෙමින් පවතින බවත් පෙන්වා දෙමින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කීවේ, මැදපෙරදිග සාමය ඇති කිරීම වෙනුවෙන් තමන් හැකි උපරිමයෙන් තම දායකත්වය ලබා දෙන බවය.
රුසියන් ජනාධිපති මැදපෙරදිග අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කළේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතමින් කළ කතාවෙන් පසුවය.
ඇමෙරිකාව සහ ඉරානය අතරේ අර්බුදය සමතයකට පත් කිරීමට තමන් මැදිහත් වීමට පවා සූදානම් යැයි රුසියන් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ගොඩක් හොඳයි... කරුණාකර සාමය ඇති කරන්න ඔවුන්ට තේරුම් ගන්න උදව් කරන්න යුද්ධය නවත්වන්න මේක එක රටවල් දෙකක යුද්ධයක් නොවෙයි... ලෝකය යුද්ධයක්, දෙවියන්ගේ ආශිර්වාදය ඔබට ලැබේවා...