IMG-LOGO

පුටින් උපදේශකයාගේ දියණිය බෝම්බ ප්‍රහාරයකින් මියයයි

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම හිතවතකු මෙන්ම රුසියාවේ පිළිගත් දාර්ශනිකයකු ද වන ඇලෙක්සැන්ඩර් ඩූගින්ගේ දියණිය ඩර්යා ඩූගින් මොස්කව් අගනුවරට නුදුරින් බෝම්බ ප්‍රහාරයකට හසුවී ජීවිතක්ෂයට පත්වූවාය.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ප්‍රධාන උපදේශකවරයා ලෙස උපදෙස් ලබා දෙන්නේ ද ඇලෙක්සැන්ඩර් ඩූගින් ය. ඩර්යා ඩූගින් මියගියේ ඇගේ මෝටර් රථයේ අටවා තිබූ බෝම්බයක් පුපුරා යෑමෙනි.

බෝම්බය අටවන්න ඇත්තේ ඩර්යා ඩූගින්ට ද නැතිනම් ඇලෙක්සැන්ඩර් ඩූගින් ඉලක්ක කර ගනිමින් ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

(බීබීසී)



අදහස් (1)

පුටින් උපදේශකයාගේ දියණිය බෝම්බ ප්‍රහාරයකින් මියයයි

ජැක්සන් Sunday, 21 August 2022 07:35 PM

She was a gorgeous and well educated journalist and a scholar. rest in peace, Darya

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 161 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 462 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 71 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site