
ගගනගාමීන්සිවු දෙනකු ද රැගෙන චන්ද්ර මෙහෙයුමක නියැළී සිටින ආටිමිස් 2 ඔරායන් චන්ද්ර යානය අද (6) සඳ වටා ගමන් කරනු ඇතැයි නාසා ආයතනය පවසයි. යානය සඳ වටා යන්නේ, සඳුගේ ඈත කක්ෂයකට පිවිසෙමිනි.
ආටිමිස් 2 යනු සඳට ගොඩබාන මෙහෙයුමක් නොවන අතර, ගගනගාමීන් රැගත් යානය සඳ වටා ගොස් සඳුගේ අදුරු පැත්ත නිරීක්ෂණය කර ආපසු පෘථිවියට පැමිණෙනු ඇත.
2035 වසරෙන් පසු සඳට මිනිසුන් යැවීමට නාසා ආයතනය යළි අපේක්ෂා කරන අතර, ඊට පෙර පුහුණු මෙහෙයුමක් ලෙස මෙම ආටිමිස් 2 ක්රියාත්මක වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd