
පවතින මත ගැටුම් අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකන් නියෝජිතයන් සහ ඉරාන රජයේ නියෝජිතයන් අතරේ සාකච්ඡා එලැඹෙන පෙබරවාරි 6 වැනිදා තුර්කියේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ඇමරිකන් සහ ඉරාන නියෝජිතයන් මෙසේ එකිනෙකා හමුවී සාකච්ඡා පවත්වන්නේ එකිනෙකාට තර්ජනය කර ගනිමින් වීම ද විශේෂත්වයකි. ඇමෙරිකන් නියෝජිතයන් සහ ඉරාන නියෝජිතයන් මෙසේ හමුවනු ඇත්තේ ඊජිප්තුව, කටාරය සහ ඕමානයේ ද මැදිහත් වීමෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd