‘මිල ඉහළ ගියේ වී තැරැව්කරුවන් අතට ගිය නිසයි ‘ දිනෙන් දින ඉහළ යන සහල් මිල පහළ දැමිම සදහා රජය සතු වී තොග මහා පරිමාණ මෝල් හිමියන්ටත් කුඩා මෝල් හිමියන්ටත් පසුගියදා ලබාදුන්න ද සහ 30 January 2017
‘වෛද්‍ය සංගම් නියෝජිතයා මරණ තර්ජන කළාලු‘ රැස්වීමකදී තමා ඉදිරිපත් කළ අදහස්වලට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නවීන් සොයිසා මහතා බාධා කළ බවත් පසුව එම ශාලාවෙන් පිටත දී තමා 30 January 2017
මොරටුව සරසවියේ සිට සයිටම් විරෝධී පා ගමනක් මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සංවිධායකත්වයෙන් මොරටුව විශ්ව විද් 30 January 2017
සැලැස්මට කටයුතු කිරීම මෙම වීඩියෝව නරඹන ඔබ පුදුම වනු නිසැකයි. මෙම වීඩියෝව මිනිස් පෝලිම් සහ වාහන පොලිම් එකිනෙක ගැටෙන මගක කිසිදු හානියකින් තොරව පිළිවෙළකට ග 30 January 2017
අපිනොදන්න උදයකාන්ත: මම මුලින්ම චිත්‍රකතා ඇන්දෙ බස් ටිකට් රෝල්වල බහුභූතයෝ ඔහුගේය. ගින්දරි ඔහුගේය. හිරි පොද වැස්සෙන් රිදි තිරය තෙතබරිත කළ ඔහු දිය යටින් ගින්දර ගෙනයන්නටද දක්ෂයෙකු විය. මේ දිනවල 30 January 2017
ජොනි ඩෙප් දික්කසාද වෙලා? පයිරේට්ස් ඔෆ් දි කැරබියන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවූ නළු ජොනී ඩෙප් දික්කසාද වූ බවට විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. රංගන ශි 30 January 2017
බ්‍රයන් ෂැඩික්ගේ ගමන ගැන අධිකරණයෙන් විමසයි රුපියල් මිලියන 110 ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල මහතාට එරෙහිව සාක්කි දීම සඳහා ඕස්ට්‍රේලියාන 30 January 2017
විදුලි බිල අඩුකරගත්තොත් පාරිභෝගිකයන්ට තෑගි නිවෙස්වල විදුලි බිල කලින් මාසයට වඩා අඩුකර ගත හොත් විදුලි පාරිභෝගිකයන්ට විශේෂ ත්‍යාග ක්‍රමයක් හා සහනයන් දීමේ ක්‍රමයක් ඉදිරි ස 30 January 2017
රයන් විලියම්ස්ගෙ පිම්ම බයිසිකල්වලින් ස්ටන්ට් වැඩ දාන ඕන කොල්ලෙක් රයන් විලියම්ස් ැන දන්නවා. ඒ ඔහු ඒ වෙනුවෙන් දැන් සිටින ප්‍රමුඛතම ක්‍රීඩකයෙකු නිසායි. රය 30 January 2017
ලොව නිසසල වී නවතින මොහොතේ.. ඒ 1974 අවුරුද්ද, මට මතක හැටියට එතකොටත් මම ඉස්කෝලෙ යනවා. උසස් පෙළ පංතියෙ ඉගෙන ගත්තෙ. නමුත් මම ඊට අවුරුදු ගණනාවකට කලින් ඉඳලම ගුව 30 January 2017
ශ්‍රද්ධා සහ ආදිත්‍ය ආදරවන්තයෝලු මේ දිනවල ඉන්දියාවේ තිරගත වන ,ඕකේ ජානු, චිත්‍රපටයේ ප්‍රධාන චරිතයන් දෙක වන ශ්‍රද්ධා කපූර් සහ ආදිත්‍ය රෝයි කපූර් ආදරවන්තයෝ බව ඉ 30 January 2017
අමල්ගේ ‘Hello’ ලයනල් රිචීගේ ‘Hello’ ගීතය ලෝක ගීත දර්ශකයන්වල මුල්තැන ඇති ගීතයක් බවට බොහෝ දෙනා දන්නා කරුණක්. මේ ගීතයට බොහෝ දෙනා ආදරය කරනවා. ඒ වගේම තමය 30 January 2017
රන්ජන්ගේ බැන වැදීමට ගම්පහදී විරෝධතා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් වරියට දුරකථනයෙන් බැන වැදුණු බව කියන සිද්ධියකට විරෝධය පළ කරමි 30 January 2017
කෙන්ඩල් ජෙනර්ගේ ප්ලාස්ටික් සැත්කම කිම්කාර්ඩිෂන්ගේ නැගණිය වන කෙන්ඩල් ජෙනර් පිළිබඳව ආන්දෝලනාත්මක පුවතක් වාර්තා වෙනවා. ඒ ඇය ප්ලාස්ටික් සැත්කමක් සිදුකර ඇති බවට නැ 30 January 2017
කන්ටේනර් අටක් මුදාහරින්න මුදල් අමාත්‍යංශයෙන් උපදෙස් නීති අර්බුද මධ්‍යයේ ගෙන්වන ලද මෝටර් රථ අමතර කොටස් ඇතුළත් කන්ටේනර් අටක් මුදාහරින්නැයි මුදල් අමාත්‍යාංශය ශ්‍රී ලංකා රේගුවට උපදෙ 30 January 2017
සංගීත ලෝකයේ තවත් වෙඩිල්ලක් පත්තු කළ ඉරාජ් සංගීත ක්ෂේත්රයෙ වැඩක් කළොත්, ටිකක් කතාබහට ලක්වෙන ආන්දෝලනාත්මක දෙයක් කරන කීපදෙනෙක් අතරින් ඉරාජ්ටත් හිමිවන්නේ මුල් තැනක්. පසු 30 January 2017
කෝටි 11 ක මුදල් නෝට්ටු ගුවන් තොටුපොළෙන් අල්ලයි ඩුබායි බලා පිටත්ව යාමට පැමිණි ලාංකිකයකු රැගෙන ආ ගමන් මල්ලක තිබි රුපියල් ලක්ෂ 1112 (රුපියල් කෝටි 11.12 ක්) වටිනා දේශීය සහ විදේශ මුදල් න 30 January 2017
ලංකාවමට එකයි... සුද්දගෙ වැඩක් නෙවෙයි... දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියනවානේ. ඉතින් අද මේ දැනගෙනම යන්න හදන්නේ කතරගම යද්දී බලලා, නැවතිලා, විඳලා යන්න පුළුවන් අ 30 January 2017
'රායිස්' රාහුල් ඩොල්කියා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ 'රායිස්' චිත්‍රපටය උදාවූ නව වසරේ බොලිවුඩ් සිනමාව තුළ ප්‍රදර්ශනය වන පළමු සුපි 30 January 2017
'අම්මා' live in Concert Amma live in concert proudly presented by J&S entertainment was held at the Ave Maria auditorium on 21st of January 2k17 Photographer - Bhagya Dissanayake courtesy to 'LetMeKnow.lk' 30 January 2017
වතුර වගේ අයිස් මේ පෙන්නන්න යන්නෙ වතුර වයෙිස් තියෙන විලක් ැන වීඩියෝවක්. ඒ අයිස් ඒ තරමටම පැහැදිලිය. ඔබට එහි මතුපිට ඇවිද යන විට එහි දිය යට මුහුදු ජීවීන 30 January 2017
නිරෝෂාගේ හංගපු රහස් 07ක් එළියට ` හැඩකාරියක් මෙන්ම කටකාරියක්ද වන නිරෝෂා පෙරේරා කියන්නේ අපිට ඉන්න දක්ෂ නිවේදිකාවක් වගේම දක්ෂ රංගන ශිල්පිනිියක්. නිරෝෂා කියන්නේ 30 January 2017
දීපිකා අලුත් පෙමක පැටලිලාලු බොලිවුඩයේ මෙන්ම හොලිවුඩයේද නමක් දිනා සිටින දීපිකා පදුකෝනි අලුත් පෙමක පැටලී ඇති බව වාර්තා වෙනවා. රන්වීර් සිංග් ගේ පෙම්වතිය ලෙස 30 January 2017
නිරූපණ ශිල්පිනියක් වුණාම ඔය ඇඳුම් අඳින්න වෙනවා ‘ආශාවරී’ කිව්වම අද වෙද්දී බොහෝ දෙනා දන්නවා මේ ගැන. බොහෝ කතා කියනවනේ.... වැඩිපුරම මේකට ඇඟිල්ල දික්කරන්නේ මේ රෑප රචනාවට සහභාගි ව 30 January 2017
මෑන්පවර් උප සභාපති අතුරුදන් ටෙලිකොම් මෑන්පවර් සේවකයන්ගේ සංගමයේ උප සභාපති එම් එස් මංගල මහතා ආගිය අතක් නැතැයි කියමින් ඔහුගේ බිරිය පැමිණිල්ලක් කළ බව පිළියන්ද 29 January 2017
ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් මුම්බායිහිදී අත්අඩංගුවට ඇමෙරිකා ඩොලර් 31000කින් යුතු විදෙස් මුදල් නෝට්ටු තොගයක් ඉන්දියාවේ සිට නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් දෙද 29 January 2017
විල්පත්තුවේ හානියක් වෙලා නෑ විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පසුගිය කාලයේ හානි සිදුව ඇති බවට ඇතැම් පරිසරවේදින් යැයි කියා ගන්නා පිරිස් සිදුකර ඇත්තේ මාධ්‍ය 29 January 2017
ඝාතන උත්සාහයේ වගකීම ටීඑන්ඒ බාර ගත යුතුයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මහතා ඝාතනය කිරීමට උත්සාහ කර ඇත්තේ ඔවුන් විසින්ම කිරි පොවා ඇති දැඩි කළ 29 January 2017
වන්නියටත් මහ වැසි වැටී මහා මාර්ග යටවෙයි මාස කිහිපයක් පුරා පැවැති නියඟිය නිමා කරමින් දින කිහිපයක සිට වන්නියට ඇද හැළෙන ධාරානිපාත වර්ෂාවෙන් පාරවල් කිහිපයක් යටවී තිබේ. වව 29 January 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026