රංජන් කස්තුරි
රටපුරා තවත් පාසල් 150කට මේ වසරේ සිට වෘත්තීය විෂයධාරාව හැදැරීම සඳහා සිසුන් 14000ක් ඇතුළත් කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මේ වන විට පාසල් 42ක උසස් පෙළ සිසුන් 2400ක් වෘත්තීය විෂයන් හදාරන අතර එම සංඛ්‍යාව තවත් 14000කින් ඉහළයන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ වන විට වෘත්තීය විෂයන් 26ක් පාසල් විෂය මාලාවට හදුන්වා දී තිබෙන අතර අධ්‍යයන හෙඳු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමත් අසමත් සියලු සිසුන්ට උසස් පෙළ විෂය ධාරාව ලෙස වෘත්තීය විෂයන් හැදැරීමට අවස්ථාව හිමිවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොද තීරණයක්.
ඉතාමත් හොඳ වැඩක්.. කවදා හරි දවසක උපාධි ධාරීන්ටත් මේ අයගේ යටතේ වැඩ කරන්න වෙයි.