අමල් වික්රමරත්න
රජයේ මිනුම්දෝරු සංගමය අද (14) සිට තෙදිනක සංකේත වර්ජනයක් ක්රියාත්මක කරන බව එම සංගමයේ සභාපති දුමින්ද උදුගොඩ මහතා පැවසීය.
මිනුම්දෝරු දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීම සහ සියලුම ජනතාවට සින්නක්කර ඔප්පු ලබාදීමට යැයි පවසමින් මෙරට සියලුම ඉඩම් මිනුම්ගත කිරීම සදහා රහසිගත ගිවිසුමක් මගින් ඇමරිකානු සමාගමකට පැවරීමට අගමැතිවරයා කටයුතු කිරීමට එරෙහිව මිනුම්දෝරුවෝ මෙම වැඩ වර්ජනය කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය වර්ජනය කරනවා කියා බලයලත් මිනින්දෝරුවන් සමග පුද්ගලික වැඩ කරනවා. විශේෂයෙන් හම්බන්තොට.
අපේ මිනින්දෝරුවන් ඔය කියන රට මිනින්දෝරුවන්ට කිසිසේත්ම දෙවෙනි නැහැ. මෙම වර්ජනයට සියලුම රජයේ සේවකයන්ගේ සහයෝගය ලැබිය යුතුයි. ආණ්ඩුව මේ කරන්න හදන්නේ අනුක්රමයෙන් අපේ රටේ රැකියාවන් සියල්ලම පිටරට මිනිසුන්ට ලබා දෙන්නයි!