මන්ත්‍රී රොෂාන්ට අයත් ගොඩනැගිල්ලක ගින්නක් පොලොන්නරුව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතාට අයත් බව කියන වාද්දුව තල්පිටියේ වාහන අමතර කොටස් විකුණන පස් මහල් ගොඩනැගිල්ලක අද (23) අලුයම ගින්නක් ඇති වී තිබේ 23 August 2017
අකුණු සන්නායක තහඩු සමග 4ක් සැකපිට නීති විරෝධී ලෙස අකුණු සන්නායක තහඩු 4ක් අලෙවි කිරීමට සූදානම් වූ 4 දෙනකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් විය. 23 August 2017
විජයදාස ඉල්ලා අස්වෙන්න කල් ඉල්ලයි තමාට ඉල්ලා අස්වීමට කාලය ලබාදෙන ලෙස අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඉල්ලා තිබේ. 23 August 2017
ස්විස්කුමාර් අල්ලන්නැයි විජයකලා පොලිසියට කියලා යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරිය අපයෝජනය කර මරා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාර් විදුලි කණුවක බැඳ ප්‍රදේශවාසීන් පහර දෙද්දී ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ළමා කටයුතු රාජ්‍ය ඇමැති විජයකලා මහේෂ්වරන් මහත්මිය පොලිසියට දන්වා ඇතැයි රහස් පොලිසිය අද (22) කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. 22 August 2017
අධිකරණ ඇමැතිකම තලතාට දෙන්න යයි නව අධිකරණ ඇමැතිවරයා ලෙස ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය පත් කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. 22 August 2017
එල්ඊඩී බල්බ කෝටියක් නොමිලයේ බෙදන්න යයි විදුලිය අපතේ යාම වළක්වා ගැනීම සඳහා පාරිභෝගිකයන් අතර එල්ඊඩී (LED )බල්බ මිලියන 10ක් නොමිලයේ බෙදා දීමට රජය කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය. 22 August 2017
රෝග නිවාරණයට ප්‍රමුඛත්වය මදි - ජනපති සෞඛ්‍ය සේවාවේ දී රෝග ප්‍රතිකාර සඳහා දී ඇති ප්‍රමුඛතාව රෝග නිවාරණ කටයුතු සඳහා දී නැති නිසා රෝහල් පිරි ඉතිරී යන්නට රෝගීන් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. 22 August 2017
ලෙබනනයේ ශ්‍රමිකයන් 5000කට නීත්‍යනුකූල ලියැවිලි ලෙබනනයේ අනවසරයෙන් විවිධ රැකියාවන් කළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 5000 කට නීත්‍යානුකූල ලියකියවිලි සහිතව රැකියා කිරීමට ලෙබනන රජය අවසර ලබා දී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි. 22 August 2017
උතුරුමැද සබේ නියෝජ්‍ය සභාපති මෛත්‍රී පිලට එක්වෙයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ උතුරු මැද පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ජයන්ත මාරසිංහ මහතා අද(22) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී ජනපතිගේ වැඩපිළිවෙළට සහාය පළ කළේය. 22 August 2017
නව දුම්රිය සාමාන්‍යාධිකාරී මහානාම අබේවික්‍රම නව දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ යාන්ත්‍රික ඉංජිනේරුවකු වන එස්.මහානාම අබේවික්‍රම මහතා කැබිනට් මණ්ඩලය මගින් පත්කර ඇත. 22 August 2017
ටියුෂන් ගුරුවරයාගේ පියාත් සහෝදරයාත් රිමාන්ඩ් මෙවර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යාව 2 ප්‍රශ්න පත්‍රයෙහි තිබු ප්‍රශ්න කිහිපයක් ඇතුළත් අත් පත්‍රිකාවක් බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටි එම ගුරුවරයාගේ පියා, සහෝදරයා සහ එය පරිගණක ගත කළ පුද්ගලයා අගෝස්තු 30 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ මහතා අද (22) නියෝග කළේය. 22 August 2017
විස්සට උතුරුමැද පළාත එකඟයි උතුරු මැද පළාත් සභාවට අද (22) ඉදිරිපත් කෙරුණ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට පළාත් සභාවේ වැඩි ජන්ද දෙකකින් එකඟතාවය හිමිවිය. 22 August 2017
විජයදාස ඉවත් කරන්නැයි ජනපතිට ලිඛිතව දැනුම් දෙයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් ඇමති කබීර් හෂීම් මහතා අද (22) ජනපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ. 22 August 2017
මීහරක් හිස් කබලක් සමඟ ප්‍රංශ ජාතිකයෙක් රේගු දැලේ තම පුතුට තෑග්ගක් දීමට මීහරක් හිස් කබලක් සහ අං දෙකක් නීති විරෝධි ලෙස රැගෙන යාමට උත්සහ කළ බව කියන ප්‍රංශ ජාතික ගුවන් මගියකු අද (22 ) අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන්තොටුපොළ රේගුව පවසයි. 22 August 2017
ලලිත් ජයසිංහ යළි රිමාන්ඩ් විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු මුදාහැරියේයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ලබන 04 වැනි දා කෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය. 22 August 2017
මවට අතවර කළ පුතා රිමාන්ඩ් විස මත්ද්‍රව්‍ය පානය කර වයස අවුරුදු 52ක් වූ තම මව බලහත්කාරයෙන් බරපතල ලෙස දූෂණය කළ 22 හැවිරිදි තැනැත්තෙකු මේ මස 28 දක්වා රිමාන්ඩි කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය. 22 August 2017
ටියුෂන් අත්පත්‍රිකාව සැකසූ පුද්ගලයා අත්අඩංගුවට මෙවර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යාව 2 ප්‍රශ්න පත්‍රයෙහි තිබු ප්‍රශ්න කිහිපයක් ඇතුළත් අත් පත්‍රිකාවක් බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එය පරිගණක ගත කළ බව කියන පුද්ගලයා ගම්පහ නගරයේදී පොලිස් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත. 22 August 2017
දකුණේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ ලෙඩ නිවාඩු දමති දකුණු පළාත් පරිපුරක වෛද්‍ය සේවාවට අයත් වෛද්‍ය වෘත්තිකයෝ අද (22) වැඩවර්ජනයක් ඇරඹුහ. 22 August 2017
ටැමඩොල් පෙති 370 ක් සමඟ කතක් අත්අඩංගුවට ටැමඩෝල් පෙති 370 ක් අඩංගු පැකට් 4 ක් ත්‍රී රෝද රථයකින් රැගෙන යමින් සිටි කාන්තාවක් සහ එම ත්‍රී රෝද රථයේ රියදුරුව විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන හලාවත පොලීසියට බාර දී ඇත. 22 August 2017
උදෑසන 6.30 ට දේවාලය අරී රුහුණ මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ වරයා වන ඩී පී කුමාරගේ මහතා දේවාලයේ යතුර කපු මහතාගෙන් රැගෙන යෑම හේතුවෙන් අද (22) දේවාලයේ පුජාව නොපැවැත්විණි. 22 August 2017
රන් අබරණ සඟවාගෙන ආ ලාංකිකයෙක් අත්අඩංගුවට රන් ආභරණ තොගයක් ගමන් මල්ලේ ව්‍යාජ පතුලක සඟවාගෙන ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ගුවන් තොටුපොළේදී අද (22) අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි. 22 August 2017
කතරගම දේවාලයෙ ඉබි යතුරු දමති රුහුණු කතරගම මහා දේවාලයට කඩා වැදුණු තිස්දෙනකුගෙන් පමණ පිරිසක් එහි දොරගුළු දමා ඒවායේ යතුරු රැගෙනපලායාම හේතුවෙන් අද (22) අලුයම 4.30 සිට පවත්වන්නට සැලසුම් කර තිබූ පූජා කටයුතු සිදු කිරීමට නොහැකිව බැතිමතුන් 500ක් පමණ පිරිසක් අපහසුතායට පත්ව සිටිති. 22 August 2017
විජයදාස රාජපක්ෂ ඉවත් කරන්න යයි අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා හෙට දිනය ඇතුළත එම තනතුරුවලින් ඉවත් කිරීමට බොහෝ සෙයින් ඉඩ ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග කියයි. 21 August 2017
ඡන්ද ලැයිස්තුවට නම දාගන්න සැප්තැම්බර් 6 තෙක් කල් දෙයි 2017 ඡන්ද හිමි නාම ලේඛනයේ නම ඇතුළත් කරගැනීමට නොහැකිවූ ඡන්ද දායකයින්ට සැප්තැම්බර් 6 වැනිදා තෙක් අභියාචනා ඉදිරිපත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි. 21 August 2017
විජයදාස ගැන තීන්දුව අද රෑ ජනපති - අගමැති හමුවේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු අතර අද(21) රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එහිදී අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිත බවත් දේශපාලන ආරංචි පවසයි. 21 August 2017
වසර 6000 ක් පැරණි සිතියමක් වැලිගෙපොලින් හමුවෙයි ශ්‍රි ලංකාවේ පැරණිතම සිතියම වැලිගෙපල පරගහමඩිත්ත බාදාහේන ගල්ගුහාවෙන් සොයාගැනිමට මේ දිනවල ඒ ආශිතව කැණිම් කටයුතු සිදුකරන මහාචාර්ය රාජ් සෝමදේව මහතාට හැකිවි තිබේ. 21 August 2017
ප්‍රශ්නපත්‍ර සිද්ධිය රහස් පොලිසියට උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවීයැයි කියන සිද්ධිය ගැන වැඩිදුර විමර්ශන අද(21) සවස රහස් පොලිසියට භාර දෙනු ලැබීය. 21 August 2017
‘විභාගයට පෙර ප්‍රශ්නපත්‍ර පිටවී නෑ‘ රසායන විද්‍යාව - 2 ප්‍රශ්න පත්‍රයට අදාළ ප්‍රශ්න කිහිපයක් එම විභාගය පැවැත්වෙන කාල සීමාවේදී පිටකර ඒවා අත් පත්‍රිකාවක මුද්‍රණය කර ගම්පහ විභාග ශාලාවක් අසලදී බෙදාහැර තිබෙන බවට පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 21 August 2017
උමා ඔයේ ජලයෙන් ස්වභාවික ජල ධාරා විනාශ වෙනවාලු උමා ඔය ඉහළ උමගෙන් පිටතට එන ජල දහරට වැඩ බිමෙන් එකතු වන කැලි කසල හා රසායනික මුසු වී එම ජලය පහළින් ඇති ස්වභාවික ජල මූලාශ්‍ර හා එක්ව ප්‍රදේශයේ ජල දුෂණයක් සිදුවෙතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි. 21 August 2017
තෙලිකඩ ග්‍රාමිය බැංකුව මහ දවල් කොල්ල කාලා බද්දේගම විවිධ සේවා සමුපාකාර සමිතියට අයත් තෙලිකඩ ග්‍රාමීය බැංකුවට අද (21) ඇතුළු වූ පුද්ගලයකු ගිනි අවියක් පෙන්වා එහි සේවිකාවන් බියගන්වා රුපියල් එක්ලක්ෂ අටදහසක මුදලක් පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි. 21 August 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026