(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බදුරලිය කුරුලුබැද්ද පැණිගල පදිංචිව සිටි පුද්ගලයකු පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාතාල නායක‘මතුගම ශාන් ‘ඇතුලු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මතුගම කොට්ඨාස නීතීය බල ගැන්වීමේ ඒකකය කියයි.
එම පාතාල නායකයා සන්තකයේ තිබී පෑනකයට සමාන කුඩා ගිනි අවියක් ,මෙරට නිශ්පාධිත බෝර දොළහේ ගිනි අවියක් මෙන්ම ජංගම දුරකතනයක් සොයාගත් බව පොලීසිය කියයි.
සුරංග නැමැති 40 හැවිරිදි පුද්ගලයකු මෙසේ ඝාතනයට ලක් වී තිබිණි.
ඉකුත් 07 වැනි දින මතුගම පොලීසියට ලද පැමිණිල්ලක් අනුව කළ විමර්ශනයකින් පසු මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd