(චමිල් රූපසිංහ)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය, දන්ත පීඨය සහ කෘෂි පීඨය හෙට (13) වැනිදා සිට යළි විවෘත කෙරෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් පී දිසානායක මහතා පැවසීය.
එමෙන්ම ශාස්ත්‍ර පීඨය සහ කළමනාකරණ පීඨය 20 වැනිදා සිට විවෘත වන බවත් හෙතෛම සඳහන් කළේය.
වසා ඇති අනෙකුත් පීඨයන් ඒ ඒ පීඨයන්හි පීඨාධිපතිවරුන්ගේ තීරණ මත විවෘත වන බවද උපකුලපතිවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd