ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැත්වෙන පස්වැනි සහ අවසන් එක්දින තරගයේදීත් පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 ක් අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 299 ක් ලබාගත්තේය.
නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 97 ක් ලබාගත්තේය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය.
තරගයේ සම්පූර්ණ විස්තර සඳහා http://kelimandala.lankadeepa.lk/ වෙත පිවිසෙන්න


ඡායාරූප - ළහිරු හර්ෂණ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබපතන ගමන් තවතවත් කැපවීමෙන් තම කණ්ඩායම ගොඩගන්න උත්සහා කරන්න ඉදිරියටත්.