රසායන අවි විමර්ශන නිලධාරින් සිරියාවේ ඩුමා ප්‍රදේශයට ජාත්‍යන්තර රසායන අවි විමර්ශන නිලධාරීන් බදාදා (20) සිරියාවේ ඩූමා ප්‍රදේශයට ඇතුළුවීමට නියමිත යැයි වාර්තා වේ. 18 April 2018
යාපනයේ මාදැලකට රුපියල් කෝටියකට අධික පරා ඉල්ලමක් යාපනය වඩමාරච්චි ප්‍රදේශයේදී ඊයේ (17) සවස එලන ලද මාදැලකට පරා මාළු කිලෝ දසදහසකට වැඩි ප්‍රමාණයක් හසු වූ බවට වඩමාරච්චි ධීවරයෝ පවසති. 18 April 2018
මීගස්වැව යතුරුපැදි අනතුරකින් හමුදා සෙබළෙක් මරුට මැදිරිගිරිය පොලිස් වසමේ මීගස්වැව ප්‍රදේශයෙදී අද (18) මධ්‍යම රාති‍්‍රයේ දී සිදු වු යතුරුපැදි අනතුරකින් යුදහමුදා සෙබළෙකු මැදිරිගිරිය මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි. 18 April 2018
අනියම් බිරිඳට පහර දී කෙස් වැටිය කැපු කොස්තාපල් ගැන විමර්ශනයක් තම අනියම් බිරිඳගේ කෙස්වැටිය කපා දමා ඇයට පහර දුන් බව කියන කල්පිටිය ප්‍රදේශයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි. 18 April 2018
ඉරාන ගුවන් හමුදාවලට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරන බවට ඉඟියක් අසල්වැසි සිරියාවේ රඳවා සිටින ඉරාන ගුවන් හමුදාවලට ප්‍රහාර එල්ල කරන බවට ඉඟියක් ඊශ්‍රායලය විසින් පළ කරනු ලැබ ඇතැයි වාර්තා වේ. 17 April 2018
සැසිය කල් දාන ගැසට්ටුවේ හිලක් පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ අලුත් සැසිවාරය පටන් ගන්නා දිනය සටහන් වුවත් වේලාව සඳහන් නොවීම නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුවී ඇත. 17 April 2018
මිල සූත්‍රය ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉන්ධන මිල තීරණය කිරීම සඳහා සකස්කරන ලද මිල සූත්‍රය අනුමැතිය සඳහා ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 17 April 2018
ගාලු මුහුදෙන් හමු වූ පිළිමයේ සුල මුල හෙළිවේ ගාල්ල කොටුව ආසන්න මුහුදේ තිබී හමුවූ පිළිමය තමන් විසින් ගිල්වන ලද පිළිමයක් බව කොටුව ලේන්බාන් වීදියේ චිත්‍ර හා මූර්ති කලාගාරයක් පවත්වගෙන යන ජනක ද සිල්වා මහතා පවසයි. 17 April 2018
ලක්ෂ 14ක හෂීස් තොගයක් රේගුව අල්ලයි ක්‍රීඩා උපකරණයක් තුළ ඉතා සූක්ෂම ලෙස සගවා මෙරට නිදහස් මාධ්‍යවේදියකු වෙත ස්පාඤ්ඤයේ සිට එවා තිබූ හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ ගුවන් බඩු පාර්සල් අංශයේ දී අද (17) රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 17 April 2018
වැලිමඩ අනතුරිකින් අයෙක් මරුට - 16 ක් රෝහලට වැලිමඩ ප්‍රදේශයේ දී අද සවස සිදුවූ රිය අනතුරකින් 16 දෙනකු තුවාල ලබා එක් අයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 17 April 2018
20 සිට ත්‍රීරෝද රථ සඳහා ටිකට්පතක් ත්‍රීරෝද රථ සඳහා බිල්පතක් මගියාට නිකුත් කළ හැකිවන සේ මීටරයක් සවිකළයුතු බවට පැනවූ නීතිය අප්‍රේල් මස 20 වන දින සිට බලාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පැවසීය. 17 April 2018
කැළණි ගඟේ දිය නෑමට ගිය තරුණියක් දියේ ගිලි මරුට කැළණි ගඟේ දිය නෑමට ගිය මහනුවර උගුරැස්ස ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි එක් දරු මවක් දියේ ගිලි මියගොස් ඇතැයි ගිනිගත්හේන පොලිසිය කියයි. 17 April 2018
කරාපිටියේ රජයේ වෛද්‍ය නිලධාරීහු බ්‍රිතාන්‍ය වෛද්‍යවරයාට එරෙහි වෙති කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් සිදුකරන සුදුසුකම් සම්පූර්ණ කර නොමැති විදෙස් වෛද්‍යවරයකු සම්බධයෙන් තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව විරෝධතාවයක් දැක්වූවද මෙතෙක් ඒ සම්බන්ධ කිසිම පියවරක් ගෙන නොමැති බවත් 17 April 2018
ශ්‍රී ලන්කන් වසරක ආදායම කෝටි 12,690 යි - පාඩුව කෝටි 1560 යි 2017-2018 මූල්‍ය වර්ෂයේදී රුපියල් කෝටි 12,690ක (රුපියල් බිලියන 126.9ක) වාර්තාගත ආදායමක් ලබා ඇතැයි ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ ගුවන් සමාගම කියා සිටී. 17 April 2018
මහැදුරු රොහාන් සමරජීව තොරතුරු තාක්ෂණ ආයතනයේ මුල් පුටුවට විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපතිවරයා ලෙස මහාචාර්ය රොහාන් සමරජීව මහතා පත්කර ඇත. 17 April 2018
ජනගහනයට සාපේක්ෂව ලංකාව මන්දපෝෂණය අතින් දෙවැනි තැනට ජනගහනයට සාපේක්ෂව ඉහළම මන්දපෝෂණයක් තිබෙන දකුණු ආසියාවේ දෙවැනි රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ “ලෝකයේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය 2017” වාර්තාවේ සඳහන්ව තිබේ. 17 April 2018
ක්‍රම සම්පාදන සේවා විභාගය යළි ඉල්ලති ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ තුන් වැනි පංතියට බදවාගැනීමේ සීමිත තරග විභාගය (2017/2018) ගැසට් නිවේදනයට පටහැනිව දෝෂ සහිතව පවත්වා ඇති බැවින් එම විභාගය යළි පවත්වන ලෙස විභාග අපේකෂයෝ ඉල්ලා සිටිති. 17 April 2018
විශ්වාභංගයක් ආවොත් මුහුණ දෙන්න සූදානම් - විපක්ෂ නායක රටක විපක්ෂ නායකවරයකු නෙරපීම සඳහා විශ්වාසභංගයක් ගෙන ඒම යනු සාධාරචාර සම්පන්න නොවන ක්‍රියාවක් බවත් එවන් යෝජනාවක් ඉදිරිපත් කරන්නේ නම් ඊට මුහුණ දීමටද තමා සූදානම් බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂනායක ආර්.සම්පන්දන් මහතා පවසයි. 17 April 2018
පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් සමුළුව 2019 ලංකාවේ 2019 පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන නියෝජිත සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට පොදු රාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සංසදයේ කාරක සභාව තීරණය කර තිබේ. 17 April 2018
රුසියාවෙන් බ්‍රිතාන්‍යයට සයිබර් ප්රහාරයක සුදානමක් සිරියාවේ ඉලක්ක වෙත මිසයිල සහ ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස රුසියාව බ්‍රිතාන්‍යයට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බව බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කරයි. 17 April 2018
දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට කැබිනට් පත්‍රිකාවක් බෞද්ධ ඇතුළු සියලූ ආගම්වල දරුවන්ට ඉරිදා උදයවරුවේ දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්යය කිරීමේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට බුද්ධශාසන අමාත්‍යංශය තීරණය කර ඇත. 17 April 2018
වගා හානි වෙනුවෙන් අක්කරයකට 40,000 ක් ගානේ ගෙවනවා - කෘෂිකර්ම ඇමැති හොඳ වැඩ කරලා බැනුම් ඇහුවත් අපි ඒක සන්තෝෂයෙන් බාර ගන්නවා. මොකද අපි දෙන දේත් ප්‍රයෝජනයක් ගන්න ගමන් 17 April 2018
‘කොට්ඨාස මැතිවරණ ක්‍රමය දෝෂ සහගතයි’ - සුමන්තිරන් කොට්ඨාස මැතිවරණ ක්‍රමය ඉතාමත් දෝෂ සහගත බවත් වව්නියාව නගර සභාවේ බලය දෙමළ විමුක්තිකාමී සන්ධානය නතුවීම මීට නිදසුනක් බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා සඳහන් කරයි. 17 April 2018
ශ්‍රී ලංකා - ඉරාන සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුමක් ඉරානය සහ ශ්‍රී ලංකාව අතර සිරකරුවන් හුවමාරු කරගැනීම සඳහා වූ ඒකාබද්ධ ගිවිසුමකට එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග පවසයි. 17 April 2018
බුද්ධ රශ්මි වෙසක් කලාපය 29 වැනි දා සිට කොළඹ 2 හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය හා අරලියහග මන්දිරය එක්ව සංවිධානය කරන 12 වැනි බුද්ධ රශ්මී ජාතික වෙසක් කලාපය මේ මස 29,30 සහ මැයි මස 1 හා 2 යන සිව්දින තුළ පැවැත්වේ. 17 April 2018
සූර් වී ආ පියා පුතාට පහර දී කකුල් දෙක කඩලා මාන්කුලම නීතිපුරම් ප්‍රදේශයේ දරුවෙකුට (12) ඔහුගේ පියා පහර දීම නිසා දරුවා ඊයේ (16) වවුනියාව මහ රෝහලට ඇතුළත් කර ඇති බවට මාන්කුලම් පොලීසිය පවසයි. 17 April 2018
කොටි කාලේ මෝටාර් උණ්ඩ තොගයක් පේසාලෙයි වෙරළින් මන්නාරම පේසාලෙයි මුහුදු වෙරළේ දී යුද සමයේදී කොටි සංවිධානය විසින් වළදමා තිබූ මොටාර් උණ්ඩ රැසක් පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය සොයාගෙන ඇත. 17 April 2018
සවුදියේ දී වෙඩි තබා ඝාතනය කළ කතගේ සිරුර ලංකාවට සවුදි අරාබියේ සේවය කළ නිවසේ වෙසෙන මානසික රෝගී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කළ ගාල්ලේ වඳුරඹ ප්‍රියන්තා ජයසේකර මහත්මියගේ දේහය අද (17) පෙරවැරවේ මෙරටට එවනු ලැබ තිබිණි. 17 April 2018
අගමැති බගවන්තලාවේ සංචාරයක බගවන්තලාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරිම පිළිබඳව සොයා බැලීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) උදෑසන බගවන්තලාව ප්‍රදේශයේ සංචාරයක නිරත විය. 17 April 2018
මහින්දානන්දට ඇප ඇප කොන්දේසි සපුරාලීමට අපහොසත් වීම නිසා රිමාන්ඩ් කරන ලද හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ විදෙස් ගමන් බලපත්‍රයට අදාළ ලියකියවිලි ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු නියම කරන ලද ඇප මත නිදහස් කරන ලෙස ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (17) නියෝග කළාය. 17 April 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026