හැටන් - මස්කෙළිය වාහන ධාවනය සීමා වේ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට කඩින් කඩ තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව සමග හැටන් නෝර්වුඩ් මස්කෙළිය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇතැයි පොලිසිය කියයි. 27 July 2025
කයිට්ස් දේවස්ථානයට පහරදුන් ජාජබ සංවිධායක ඇතුළු හතරක් මාට්ටු යාපනය කයිට්ස් මෙලින්ජිමුනායි නාරායම්පති මාතා දේවස්ථානයට බීමත්ව බලහත්කාරයෙන් අැතුළුවී එහි තිබූ වටිනා සුරුවමක් කඩාබිඳ දේපොළවලට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ කයිට්ස් සංවිධායක අැතුළු අටදෙනකු අත්අඩංගුවටගත් බව කයිට්ස් පොලිසිය කියයි. 27 July 2025
ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන 2000ක් අලුතින් හදනවා ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ සිදුවන පිබිදීමත් සමඟ මෙරට සෞඛ්‍ය සේවාවේ දැවැන්ත පරිවර්ථනයක් සිදුවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 27 July 2025
’’ අපි වැඩ කරන්නේ එක ආගමක් ජාතියක් ඉලක්ක කරගෙන නොවේ’’ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රියා කරන්නේ එක් ජාතියක් හෝ ආගමක් ඉලක්ක කරගෙන නොව සියලුම ශ්‍රී ලාංකික තරුණ තරුණියන් වෙනුවෙන් බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය. 27 July 2025
උඩරට මඟේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට උඩරට දුම්රිය මාර්ගයේ ඉගුරුඔය සහ ගල්බොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට කඩා වැටී තිබු විශාල ගස කපා ඉවත් කිරිමත් සමඟ අඩාලව පැවති උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය අද (27) දහවල් සිට සාමාන්‍ය පරදි ධාවනය වන බව නාවලපිටිය දුම්රිය පාලන මැදිරිය පවසයි . 27 July 2025
ගුවන්ගත වීමට ගිය යානයේ ගින්නක් ඇමෙරිකාවේ ඩෙන්වර් නුවර සිට මියාමි නුවර තෙක් පියාසර කිරීමට නියමිතව තිබූ මගී ගුවන් යානයක හදිසියේ ගින්නක් හටගත්තේය. 27 July 2025
සූදුවට ගිය කාන්තාවෝ 11ක් පිරිමි දෙකක් දැලේ ගාල්ල බෝපෙ නිවසක පවත්වා ගෙන ගිය බූරු පිටියක් වටලා මුදල් ඔට්ටුවට සුදු ක්‍රිඩාවේ යෙදි සිටි කාන්තාවන් 11ක් සහ පිරිමින් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 27 July 2025
සිවිල් බටයෝ දසදහසක් පොලිසියට සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් දස දහසක් පොලිස් සේවයට අනුයුක්ත කිරීමට සැලැසුම් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 27 July 2025
ගිය අවුරුද්දේ කෝච්චි 101ක් පීලි පැනලා දුම්රිය ගමන් වාර 5305ක් පසුගිය වසරේ ජනවාරි 15 සිට දෙසැම්බර් 31 දක්වා අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ වාර්තාවක සඳහන්වේ 27 July 2025
ගැටුම විසදන්න ට්‍රම්ප් මැදි වෙයි ආසියානු බෞද්ධ රටවල් දෙකක් වන තායිලන්තය සහ කාම්බෝජය අතර හටගත් දේශසීමා ගැටුමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සිටී. ඒ, සටන් විරාමයකට යන්නැයි දෙපාර්ශ්වයෙන් ඉල්ලීමක් කරමිණි. 27 July 2025
ජල මණ්ඩලයට කෝටි 1600ක පොල්ලක් හිඟ බිල්පත් හේතුවෙන් රුපියල් කෝටි 1600ක ආදායමක් මෙතෙක්ලැබී නැතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 27 July 2025
මුර්දු ප්‍රනාන්දු අගවිනිසුරු ධූරයෙන් අද සමුගනී අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය අද 27 විශ්‍රාම ලබන්නීය. 27 July 2025
කුරුණැගල වැවිලි සමාගමෙන් කෝටි 31ක පොල්ලක් කුරුණෑගල වැවිලි සමාගමෙන් හිඟ බදු මුදල් වශයෙන් රුපියල් 312,737,974 ක මුදලක් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට අයවිමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත. 27 July 2025
පොලීසියට පහරදුන් කාන්තාවක් ඇතුළු තුනක් අත්අඩංගුවට මල්ලාවී ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් වැටලීමක නිරත වෙමින් සිටි පොලිස් කණ්ඩායමකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු තිදෙනකු මල්ලාවි පොලිසිය මගින් අත්අඩංගුව ගනු ලැබ ඇත. 27 July 2025
ඇළකට වැටී දැරියක් මරුට නිවස අසළින් ගලා බසින ඇළ මාර්ගයට වැටුණු සිව් හැවිරිදි දැරියගේ සිරුර ඩෙවෝන් දිය ඇල්ලට ජලය ගලා බසිනා ඩෙවෝන් ඇළේ තිබි සොයා ගත් බව දිඹුල පතන පොලිසිය පැවසීය. 27 July 2025
අදත් උඩරට මඟේ දුම්රිය ධාවනයට බාධා උඩරට දුම්රිය මාර්ගයේ ඉගුරුඔය ගල්බොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට දෙවන දිනටත් අද (27) උදෑසන විශාල මාරගසක් කඩා වැටීමෙන් දෙවන දිනටත් ගල්බොඩ නාවලපිටිය අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතයි නාවලපිටිය දුම්රිය පාලන මැදිරිය පවසයි . 27 July 2025
මුහුණු පොතේ සාදයක් වටලා 21 ක් අත්අඩංගුවට මුහුණු පොත ඔස්සේ පැවැත්වූ මත්ද්‍රව්‍ය සාදයක් මධ්‍යම රාත්රියේදී වටලා තරුණ තරුණියන් 21 කු අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය කියයි. 27 July 2025
අද කාලගුණය බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 27 July 2025
ගැබ්බර මුව දෙනක මැරූ හතර දෙනා රිමාන්ඩ් ගල්කිරියාගම මකුළුගස්වැව හීනුග්ගල රක්ෂිතයේ දි ගැබ්බර මුව දෙනක වෙඩි තබා ඝාතනය කළ බවට අත්අඩංගුවට ගත් පොලිස් සැරයන් දෙදෙනා ඇතුළු සිවු දෙනා ලබන 1 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි දඹුල්ල මහේස්ත්‍රාත් දුලාංජලි සිතුමිණි මහත්මිය නියෝග කළාය. 26 July 2025
ජර්මන් ජාතික ‘‘සුදු අම්මාගේ‘‘ ඡන්ම දිනයට ගංගාරාමයේ පිංකම් ජර්මන් ජාතික උර්සුලා බෙයර් ( සුදු අම්මා ) මහත්මියගේ 83 වන ජන්ම දිනය නිමිත්තෙන් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය සංවිධානය කළ බෝධි පූජා පින්කමක් සහ උත්සවයක් (26)පස්වරුවේ එම විහාරස්ථානයේදී පැවැත්විණි. 26 July 2025
ක්ලීන් ශ්‍රී ලංකා ක්‍රීඩා සතිය ඇරැඹෙයි තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන ක්‍රීඩා සතිය අද ආරම්භ කෙරිණි. 26 July 2025
ඩඩ්ලිගේ වැට ගලවන්න වේවි අනුරාධපුර නුවර වැව රක්ෂිතය කොටස මාලිමාවේ කිහිප දෙනෙකුත් අල්ලාගෙන සිටින බවට තොරතුරු දැනගන්ට ලැබුණේ යැයි කෘෂිකර්ම අමාත්‍ය කේඩී ලාල්කාන්ත මහතා පැවසීය. 26 July 2025
මැතිසබේ මුදල් මගඩියක් සිදුවුණාදැයි හොයනවා පාර්ලිමේන්තුවේ විධායක නිලධාරීන් පිරිසක් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ නියෝග උල්ලංඝනය කරමින් දීමනා ගැනීමෙන් රජයට කෝටියකට ආසන්න පාඩුවක් වාර්ෂිකව සිදුවන බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් මූල්‍ය අංශවල විශේෂ අවධානය යොමුවී ඇත. 26 July 2025
දිස්ත්‍රික්ක තුනක උසස් පෙළ හපනුන්ට ශිෂ්‍යත්ව අම්පාර, මඩකලපුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වල උසස් පෙළ විශිෂ්ටයන් 360 දෙනකුට මූල්‍ය ශිෂ්‍යත්ව සහ සහතික පත් ප්රදානය කිරීමට ජනාධිපති කාර්යාලය තීරණය කර ඇත. 26 July 2025
යෞවන සමාජ දේශපාලනීකරණයට ඇද දාලා යෞවන සමාජ පද්ධතිය අද වන විට දේශපාලනීකරණය වී ජවිපෙ හිතවාදීන්ගේ වුවමනාවට ක්‍රියාත්මක වෙන තැනක් බවට පත්ව තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 26 July 2025
ජනාධිපති අරමුදල නැගෙනහිරටත් යයි ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීමේ විශේෂ පුහුණ වැඩමුළු මාලාවේ නැගෙනහිර පළාත් වැඩමුළුව අද (26) මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 26 July 2025
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජනාධිපති කාර්යාලය නරඹති බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති කාර්යාලය නැරඹීම සඳහා පැමිණියහ. 26 July 2025
පාර්ලිමේන්තුවටත් AI පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා ඒ අයි තාක්ෂණය යොදා ගැනීමට අවධානය යොමුවී ඇත. 26 July 2025
ඉදිරි අය වැයෙන් සෞඛ්‍යයට වැඩි මුදලක් ඉදිරි අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්රයට වැඩි මුදලක් වෙන් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 26 July 2025
විදුලියේ පුරප්පාඩු 4536ක් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් 4536කගේ පුරප්පාඩු පවතින බව එම මණ්ඩලය සඳහන් කරයි. 26 July 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026