‘‘ව්‍යවස්ථා සභාවේ නිර්ණායක ගැසට් කිරීම වැදගත්‘‘ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්ණායක ප්‍රසිද්ධ කළ යුතු බවට විපක්ෂය කරන ඉල්ලීම තමා පිළිගන්නේ යැයි පත් කළ මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවැසීය. 21 February 2019
පොහොට්ටුවෙන් වුණත් ඡන්දෙට එන්න ශ්රීලනිපය සූදානම් ඉදිරියේදී ගොඩනගන පුළුල් සන්ධානය යටතේ ‘පොහොට්ටුව‘ ලකුණින් වුවත් මැතිවරණවලට තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සූදානම් බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය. 21 February 2019
මත් විරෝධී වැඩසටහනේදී උප පොලිස් පරීක්ෂකට පිහි ප්‍රහාරයක් පලමුරේ කනිටු විදුහලේ දරුවන්ගේ මත් ද්‍රව්‍ය විරෝධි වැඩ සටහනකට සහභාගිවීමට ගිය වරකාපොළ පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයකු පිහි ඇණුමකට ලක්ව තුවාල ලබා වරකාපොල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇතැයි වරකාපොළ පොලිසිය කියයි. 21 February 2019
යුද අපරාධ ගැන සමාදානයක් නෑ - පරීක්ෂණ ඕනෑ ආරක්ෂක හමුදාව හා කොටි සංවිධානය යන දෙපාර්ශ්වයම අතින්ම යුද අපරාධ සිදුව ඇති බව කියමින් අතීතය අමතක කර සාමදානයෙන් මෙම ගැටලුව විසඳා ගැනීමේ අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන් මහතා පැවසීය. 21 February 2019
වකුගඩු රෝගීන්ට අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයක් වකුගඩු රෝග සායන පැවැත්වෙන කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල්වල ඇතැම් ඖෂධ හිඟවීම හේතුවෙන් වකුගඩු රෝගීහු දැඩි පීඩාවකට පත්ව සිටිති. 21 February 2019
හිටපු මහ ඇමැතිට එරෙහි පැමිණිල්ල 23 විභාගයට අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ලබන මැයි 23 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (21) නියම කළේය. 21 February 2019
විනිසුරුවරුන් 14කගේ නම් හේතු නැතිව ප්‍රතික්ෂේප කරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් මේ වන විට විනිසුරුවරුන් 14 දෙනකුගේ නම් ප්‍රතික්ෂේප කර ඇතැයි ද, ඔවුන්ගේ නම් ප්‍රතික්ෂේප කිරීමට හේතුව දැනුම් දී නැතැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 21 February 2019
මුතුහෙට්ටිගමගෙන් ඇඟිලි සළකුණු ගැනීමට නියෝග පුද්ගලයෙකු පැහැරගෙන ගොස් සිරකර තැබීම සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේ පළමුවෙනි විත්තිකාර මුතුහෙට්ටිගම මහතාගේ ඇඟිලි සළකුණු ලබා ගැනීමට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. පී. එස්. නිශ්ශංක මහතා අද (21) නියෝග කළේය. 21 February 2019
විරෝධතා පා ගමනට කඳුළු ගෑස්-ජල ප්‍රහාර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද පැවැත්වු විරෝධතා පා ගගමන විසුරුවා හැරීමට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ බව පොලීසිය පවසයි. 21 February 2019
ජපුර කළමනාකරණ පීඨය දින නියමයක් නොමැතිව වසයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පිඨය අද (21) සිට දින නියමයක් නැතිව වසා දමා තිබේ. 21 February 2019
වෛද්‍ය සභාවට අභියෝග කළ පෙත්සම 6 දා කැඳවයි අභියාචනාධිකරණයේ නියෝගය පරිදි තමන්ව ලියාපදිංචි නොකිරීම තුළින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අධිකරණයට අපහාසයක් කළේ යැයි චෝදනා කරමින් මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක විසින් ඉදිරිපත් කළ පෙත්සම ලබන 6 වැනි දා කරුණු සළකා බැලීම සඳහා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. 21 February 2019
ෆොන්සේකාට - රංගේට ඇමතිකම් දෙන්න’යි පසුපෙළ මන්ත්‍රීවරු ඉල්ලති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන්ට හැකි ඉක්මණින් අමාත්‍යධූර දිය යුතු බව ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් ප්‍රබල ඉල්ලීමක් කර තිබේ. 21 February 2019
මරදාන අවට වාහන තදබදයක් විරෝධතා පාගමනක් හේතුවෙන් මරදාන -ටෙක්නිකල් හන්දිය මාර්ග අවට දැඩි රථවාහන තදබදයක් පවතී. 21 February 2019
මහින්දගේ අගමැති තනතුරට අභියෝග කළ පෙත්සම මාර්තු මස 12 දා යළි කැඳවයි හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් එම තනතුරු වලට කටයුතු කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කළ සිද්ධියට අදාළ පෙත්සම මාර්තු මස 12 වනදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. 21 February 2019
නීතිවිරෝධීව ජෝර්දානයේ රැදී සිටින ශ්‍රමිකයින්ට පොදු සමාකාලයක් ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් නීති විරෝධී අයුරින් ජෝර්දානයේ රැදි සිටින ශ්‍රමිකයින්ට එරටින් පිටවීම සදහා පොදු සමා කාලයක් ජෝර්දාන් රජය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. 21 February 2019
පොහොට්ටුවේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ඇතුළු 8 ක් අත්අඩංගුවට නවගත්තේගම වෙලේවැව වැලිඅගාරේ මුදලට සුදු කෙළියේ යෙදී සිටි සැකකරුවන් 8 දෙනෙකු අද (21) අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලිසිය කියයි. 21 February 2019
දකුණු අප්‍රිකාව පිතිහරඹය තෝරාගනී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පෝර්ට් එළිසබෙත් නුවරදී අද (21 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසි පළමුවෙන් පිතිහරඹය තෝරා ගත්තේය. 21 February 2019
ක්‍රිකට් භාණ්ඩාගාරික ලසන්ත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව භාණ්ඩාගාරික ලෙස ලසන්ත වික්‍රමසිංහ (100) මහතා වැඩි ඡන්ද 63කින් පත්විය. 21 February 2019
අනුරපුරේ අඹුසැමි යුවළක් රජකාලේ වැඩක අනුරාධපුර පොලිසියට විරුද්ධව අඹුසැමි යුවළක් අද (21) පොලිසිය ඉදිරිපිට මාර ගසකට නැග මාරාන්තික උපවාසයක් ඇරඹුහ. 21 February 2019
‘අල රංජි ‘ කෙසෙල්වත්තේදී අත්අඩංගුවට පාතාල නායකයකු වන කෙසෙල්වත්තේ දිනුකගේ මාමණ්ඩිය වන ‘අල රංජි‘ නැමැත්තා මත්ද්‍රව්‍ය සමඟ කෙසෙල්වත්තේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි. 21 February 2019
ක්‍රිකට් ආයතනයේ නව ලේකම් මොහාන් ද සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ලේකම්වරයා ලෙස මොහාන් ද සිල්වා මහතා වැඩි ඡන්දයෙන් තේරීපත් විය. 21 February 2019
රවීන් - මතිවානන් උපසභාපතිවරු වෙති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරුන් ලෙස රවීන් වික්‍රමරත්න (82) සහ කේ. මතිවානන් (80) යන මහත්වරු වැඩි ඡන්දයෙන් තේරීපත් වූහ. 21 February 2019
ලාංකිකයන් 53 ක් ඊශ්‍රායලයෙන් පිටුවහල් කෙරේ වන්දනා කටයුතු සදහා ඊශ්‍රායලය වෙත ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් එරට රජය මගින් පිටුවහල් කර ආපසු කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට එවා තිබේ. 21 February 2019
ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා වැඩි ඡන්දයෙන් තේරීපත් විය. 21 February 2019
ක්‍රිකට් නිලවරණය ඇරඹෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2019-2021 කාලය පරිච්ඡේදය සදහා නිලධාරීන් පත්කරගැනීමෙි නිලවරණය ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශාලාවේදී මීට සුඵ මොහොතකට පෙර ආරම්භ විය. 21 February 2019
නිතීඥ සංගම් නව සභාපති කාලිංග ඉන්ද්‍රතිස්ස - ලේකම් කෞෂල්‍ය නවරත්න ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණයේදී 2019/2020 වර්ෂය සඳහා සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාද ලේකම්වරයා ලෙස නීතීඥ කෞෂල්‍ය නවරත්න මහතාද අද පැවැති නිලවරණයෙන් තේරී පත්විය. 20 February 2019
2020 දී අධිවේගී මාර්ගවල ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමයක් ඉදිරි වසර දෙක ඇතුළත මෙරට ක්‍රියාත්මක සියලු අධිවේගී මාර්ගවල ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අධ්යක්ෂ සමන් ඕපනායක මහතා පැවැසීය. 20 February 2019
පශූ වෛද්‍ය නිලධාරීහු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සැරසෙති සුනඛ ජලභීතිකා රෝග මර්දන වැඩසටහන නැවත සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීමේ තීරණයට විරෝධය දක්වමින් රටපුරා පශූ වෛද්‍ය නිලධාරීහු මේ මස 26 වැනිදා ලෙඩ නිවාඩු වාර්තා කර සේවයට නොපැමිණ සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සුදානම් වෙති. 20 February 2019
මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට අන්තර් පාලක මණ්ඩලයක් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ අධිකාරිය පිහිටුවන තෙක් අන්තර් පාලක මණ්ඩලයක් පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) පියවර ගත්තේය. 20 February 2019
ලක්ෂ 30 ක මුදල් වංචා කළ නිලධාරීනියට අත්හිටවූ සිරදඬුවම් ගේට්වේ ජාත්‍යයන්තර පාසලේ රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීමේ චෝදනාවට වරද පිළිගත් එම ජාත්‍යයන්තර පාසලේ හිටපු සම්බන්ධීකරණ නිලධාරිණියට අත්හිටවු සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා රුපියල් ලක්ෂ 11ක වන්දියක් එම ජාත්‍යයන්තර පාසලට ගෙවීමට නියම කළේය. 20 February 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026