මන්නා-කතුරුවලින් අයිය-මලෝ- බිරින්දෑවරු ඇනගෙන
සිය අයියාගේ බිරිඳට කතුරෙන් ඇණ, අයියා මන්නයෙන් කපා තුවාල සිදුකළ මල්ලී, නෑනා, නැන්දම්මා යන තිදෙනෙකු ඇතුළු තවත් සැකකාරයන් තිදෙනකු අද(28)පාන්දර පහරදීම සිදු කල මන්නයද සමග තෙලවලදී අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය පවසයි.