(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 ආසාදනය වී අසාධ්‍ය තත්වයට පත්වන රෝගීන්ට අවශ්‍ය ද්‍රව වෛද්‍ය ඔක්සිජන් ලීටර තුන් ලක්ෂය බැගින් සතිපතා ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
දැනට මාසිකව ආනයනය කරන ඔක්සිජන් ලීටර 1,20,000 වෙනුවට සතිපතා ලක්ෂ තුනක් ආනයනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්නත්කරණයේ ප්‍රථිඵල සමාජ ගතවන තුර හුස්ම ටික රැකගත යුතුයි. සතුටුදායක ක්‍රියාවක්.
මෙහ් නිෂ්පාදනය කරනන බැරිද
කොරෝනා පැතිරෙන්න හැරලා ඔක්සිජන් වැඩේ ට අත ගහපුවාම එකෙනුත් කොමිස් පාර හොද වෙයිද ?