හොර ගුවන් ගමන් බලපත්‍රයෙන් ඉතාලි යන්න හැදූ අයෙක් මාට්ටු
අන්සතු ඉතාලි ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් , කටාර් රාජ්‍යයේ දෝහා ඔස්සේ ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයකු , කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තුව දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් අද (19) අත්අඩංගුවට ගෙන තිබේ.