ඉබ්රාහිම්ලාගේ තඹ කම්හල කාර්මික සංවර්ධන මණ්ඩලය යටතට
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වූ ඉබ්රාහිම් පවුලට අයත් තඹ කම්හල, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතට ගෙන මෙරට තඹ කර්මාන්තයට අවශ්‍ය නිෂ්පාදන සපයා දෙන ස්ථානයක් බවට පත් කරන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.